සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව.ලගදීම බලාපොරොත්තු වන්න.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
Ranil da?

සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව.ලගදීම බලාපොරොත්තු වන්න.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤



Ranil da?![]()

Pissuda yko .sajith dummala gahalawath elawanna ba ,guu wimalata pissu![]()


එව්ව යතා කාලෙදි දැනගන්න ලැබෙයි. මයිත්රීගෙ පරාජය ඉවවැටුන විශාල චන්ද පදනමක් තියෙන දැවැන්තයෙක්.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤



.. ඕවා පච බන් මහින්ද ගොයියා එල්ලෙන්න වැල් නැතුව ගොතන පච ප්රමෝට් කරන්න එපා බන් ...
සජිත් ගේ තාත්තා ප්ර්මදාස කියලා අමතක කරන්න එපා උබ කියන්නේ හරියට නාමල් පොදුඅපෙක්ෂකයාට සහයදෙනවා වගේ කතාවක් නේ විශ්වාසකරන්න කොහෙත්ම බැ


