සජිත් ප්‍රේමදාස ආන්ඩුවට.අගමැතිකම ඉල්ලයි

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව. :) ලගදීම බලාපොරොත්තු වන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Ranil da? :rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සජිත් නම් ශුවර් පනින්නේ නෑ. ඒත් ජෝන් කාරයවයි කිරි ඇල්ලවයි ශුවර් නැහැ කියලා පොඩි නිවුස් එකක් ආවා. බලමු.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕවා පච බන් මහින්ද ගොයියා එල්ලෙන්න වැල් නැතුව ගොතන පච ප්‍රමෝට් කරන්න එපා බන් ...:lol::lol:

    සජිත් ගේ තාත්තා ප්ර්මදාස කියලා අමතක කරන්න එපා උබ කියන්නේ හරියට නාමල් පොදුඅපෙක්ෂකයාට සහයදෙනවා වගේ කතාවක් නේ විශ්වාසකරන්න කොහෙත්ම බැ
     
    Nov 24, 2014
    789
    64
    0
    Ranil da? :rofl:

    එව්ව යතා කාලෙදි දැනගන්න ලැබෙයි. මයිත්රීගෙ පරාජය ඉවවැටුන විශාල චන්ද පදනමක් තියෙන දැවැන්තයෙක්. :)

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    එව්ව යතා කාලෙදි දැනගන්න ලැබෙයි. මයිත්රීගෙ පරාජය ඉවවැටුන විශාල චන්ද පදනමක් තියෙන දැවැන්තයෙක්. :)

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Uba oya kiyanne Harin gana ne :P
    Matat aranchiyak watin godin awa :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සොන්නවංශ වේස බල්ලාගේ ගූ නිව්ස් නේ
    ඕකා විඳවල මැරිලා යනවා ඕකගේ ඔය පොන්න නිව්ස් එකේම යනවා යනවා මයි
     

    NIMZ_92

    Member
    Dec 28, 2014
    13
    2
    0
    sajith ta inna puluwanda machan la chandrika ekka :P premadasa wa naty kare chandrika ne :D aniwa loku scene ekak wenawa dan rawuf hakeem th pannane :P ethana empty amathya doorayata ekek epai :P aniwa ekek paninawa
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    යකෝ මිනිහා පැන්නොත් ඇති වැඩක් නෑ....නිකන් මනස කැලඹෙන දේවල් කියන්ඩ එපා :angry::angry::angry:..

    ඕවා පච බන් මහින්ද ගොයියා එල්ලෙන්න වැල් නැතුව ගොතන පච ප්‍රමෝට් කරන්න එපා බන් ...:lol::lol:

    සජිත් ගේ තාත්තා ප්ර්මදාස කියලා අමතක කරන්න එපා උබ කියන්නේ හරියට නාමල් පොදුඅපෙක්ෂකයාට සහයදෙනවා වගේ කතාවක් නේ විශ්වාසකරන්න කොහෙත්ම බැ

    :yes::yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10299979_834294563302377_3596742086664147593_n.jpg


    උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි
    සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
    වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.
    හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.

    https://soundcloud.com/lanka-e-ne…/hadigalle-vimalasara-himi
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    lanka C news,:rofl::rofl:

    ඔවා බොරු වගකිමෙන් කියන්නෙ