සජිත් ප්‍රේමදාස ඉඩම් බෙදා දෙන්නේ මෙහෙමයි
මන් මේක දාන්නේ හැමෝටම දැනගන්න. මගේ රේප් කපයි, එකට කමක් නැ.
අපේ අම්මල මේ ලගදී ඉඩමක් ගත්තා. ඒ ඉඩම ඉස්සර රජයේ ඉඩමක්. පස්සේ අපේ ගෙදරින් එක සල්ලි දීලා ගත්තා. ඕක මොකද්ද හෙන දිග process එකක්.
ඔය වැඩේට ගොඩක් මහන්සි උනා. කොළඹ රස්තියාදු උනා, අම්බානෙක වියදම් උනා.
කමක් නැ කියල දැන් ගිහින් ඔක්කොම කරගත්තා මාස ගානක් කට්ට කාල.
ඊට පස්සේ මෙන්න එදමේ ඔප්පුව ගන්න ආණමඩුවේ එන්න කිව්වා. පස්සේ අම්මල ගිහින් තිබ්බ. බලද්දී එන්න කියල තියෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ අතින් ඔප්පුව ගන්න. අර පෝලිමේ ඉදල අරුට ඔලුව නමල ගන්න තියෙන්නේ. පත්තරේ and TV වලින් ඉදල තියෙනවා. පස්සේ ඕව TV වල යන්නේ සජිත් ප්‍රේමදාස ජනතාවට නොමිලේ ඉඩම් බෙදා දුන්නා කියල.
අපේ අම්මල අමාරුවෙන් හම්බ කරපු සල්ලි දීලා, රස්තුයදු වෙලා තම ඉඩම ගත්තේ. සජිත් ගෙන් වත් කිසිම දේශපාලකයෙක් ගෙන් උදව්වක් නැතුව.
පස්සේ අම්මල බැ කියල අපහු ඇවිල්ල.
ඊට පස්සේ ඔප්පුව ඇවිල්ල ගෙදරට. මුද්දර ගහල අපි මොකද්ද කරගන්න ඕනෙලු. එක උන් කරලා දීලා නැ.
අයි බන් මෙහෙම බොරු කරන්නේ?