සජිත් ප්‍රේමදාස ජනපති දෑත් සවීම්ත් කිරීම

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    සජිත් ප්‍රේමදාස ජනපති දෑත් සවීම්ත් කිරීමට එක් වේ .කොලඹ අහස මල් වෙඩි වලින් ආලෝකමත් වේ...

    91.jpg

    92.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව කියන්නේ කෙසේද. එම බලවේග වලින් 90% ම පහුගිය කාලයේ සිටියේ සන්ධානයේ නොවේද. ඒ කාලයේ ඒ අය බබාලද..?

    එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදයට විරුද්ධව මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කොන්දේසි රහිතව පෙනී සිටි හෙළ උරුමයද, ජ. වී. පෙ ද පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. යුද්ධය දින්නේ ජනරාල් ප්‍රමුඛ සොල්දාදුවන් මිස ආණ්ඩුව නොවේ. ලබ්බෙන්ද ගහන්නේ ඇසුවේ සන්දානය මිස හෙළ උරුමය, ජ. වී. පෙ හෝ සරත් ෆොන්සේකා නොවේ.

    නිකන් ගොන් පාට් දාන්න එපා පකෝ.
    තාර්කිකව කතාකරපන්.
    නැත්තං ෆොටෝෂොප් වලින් මඩ ගහපං, බලලා අතල් එකක් ගන්න.

    පොන්නයා
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ජනවාරි 8 පසුවනතුරු සාමාන්‍ය රෝගීන් සඳහා අයදුම්පත් භාරනොගන්නා බව කරුණාවෙන් සලකන්න..

    ඔබත් ආණ්ඩු පක්ෂයට ගැති අසාමාන්‍ය රෝගියෙක්නම් ජනවාරි 8 දා වනතුරු රිසිසේ එළකිරියේ ඕනෑම තැනක සරිසරුව මැනවි.. 8 වනදායින් පසුව පැදුරටත් නොකියා මාරුවී නොගියහොත් අයදුම්පත සලකා බලා එළකිරි නිත්‍ය සාමාජිකත්වය ලබාදී අදාළ වාට්ටුවට ඇතුලත් කරගනු ලැබේ...

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!

    :yes::yes::yes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!

    බුලත් කොළ ද ඒවගේ එකකි.