සජිත් ප්‍රේමදාස පියපදවිය ලබයි. පාක්ෂිකයන් සුභපතයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    උඹලගේ පුතාලගේ කාළේවත් මේවා විසඳෙයි කියලත් හිතුවා නේද? 😄😁😜
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,834
    3,000
    113
    colombo
    ganita 50th panala ne

    congraz boss kalinma kara gaththa nam iwarayi habayi

    උඹලගේ පුතාලගේ කාළේවත් මේවා විසඳෙයි කියලත් හිතුවා නේද? 😄😁😜
    hapoyi danuyi oka mathak wune aulk naha niravn ta attack ekata idi
    ------ Post added on Jan 12, 2024 at 7:14 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    කලින් කරන්න තිබ්බා
    කමක් නෑ පරක්කු වෙලා හරි

    ganita 50th panala ne

    congraz boss kalinma kara gaththa nam iwarayi habayi

    hapoyi danuyi oka mathak wune aulk naha niravn ta attack ekata idi
    ------ Post added on Jan 12, 2024 at 7:14 PM
    අපහස කරන්න නෙවෙයි මචන් අහන්නේ , සජිත් මේ බබාව අරන් හදාගෙන ද ?
     
    • Like
    Reactions: buddikagayan

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මට කියපන් කාගේ බඩුද ගැණීගේ ගර්භාශයේ තැන්පත් කලේ???
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    boru ban me parana photo ekak wage uge nadayekge lamayak wenna athi..

    chande lang wenakota lamai nathi un highlight karanna boru mada post ekak...
    මචන් චමින්ද විජේසිරිත් ඉල්ලා අස්වෙන වෙලාවේ ඔය සජිත් දැන් දරුසුරතල් බලනවා වගේ කතාවක් කිවුවා නේද බන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    මචන් චමින්ද විජේසිරිත් ඉල්ලා අස්වෙන වෙලාවේ ඔය සජිත් දැන් දරුසුරතල් බලනවා වගේ කතාවක් කිවුවා නේද බන්
    ehema seen ekak danne naha, habai ban minissunge private mada okkoma eliyata adinne chande lang wenakowata..

    sajithta, ranilta lamai naha mahindata or anurata lamai innawa kiyala direct dammama kawruth ganan ganne naane..
    enisa thama me wage negative marketing karanne..
     
    • Like
    Reactions: hi.dushan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,393
    16,066
    113
    Colombo
    අපහස කරන්න නෙවෙයි මචන් අහන්නේ , සජිත් මේ බබාව අරන් හදාගෙන ද ?
    ඔව් මචන්.. කෙල්ලෙක්..

    දේශපාලනය වැඩක් නෑ.. තාත්තා කෙනෙක් වෙන්න ආස ඇතිනෙ බන්