මේ තියෙන ප්‍රශ්න එක ඊලග මැතිවරනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුක sjb දිනනවා කියලා 200% විශ්වාසයි.2019 ගෝටාට අච්චර මිනිස්සු දෙන්න රැල්ල තිබිලත් සජිත් ජානාදිපතිතුමා ලක්ශ 50 කට අදික චන්ද ප්‍රමානයක් ලබා ගත්තා.උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් කට්ටියගෙන් 90% ක් ම දෙන්නේ සජිති ජනාධිපති තුමාට.ඒගොල්ලොත් දන්නවා එතුමා හරි එකමුතු මනුස්සයෙක් කියලා.සිංහල මිනිස්සු දැන් ගොඩක් කැමති සජිත් ට.ගෝටට දී අතරමන් වී සිටිනා බයියන්ට ඇති එකම විසදුම සජිත් ජනාධිපති ප්‍රමුක ආන්ඩුවක්.හරි අපි බලමු පක්ශ ව්‍යුහය.
ප්‍රදාන වශයෙන් අපි කිව්වොත් sjb එකේ ඉන්න බුලට් තමා
1. සජිත් ප්‍රේමදාස
2. පාටලී චම්පික
3. රන්ජන්
4. ෆොන්සේකා
5. හර්ශ
6. රිශාඩ්
7. මුජුබර්
8. රාජිත
9.සුමන්තිරන්
වගේ ප්‍රබල දේශපාලකයින් විශාල දැනුම සම්බාරයක් සහිතව සියලුම පක්ශ නියේජනය කරමින් ඉන්නවා.
මේ රටේ අනාගතය දීප්තිමත් වෙන්නේ මොවුන්ගේ දිනීමෙන් පමණි.
පැහැදිලි ප්‍රතිපත්ති ඇති,දුප්පතුන්ගේ දුක හදුනනා,ප්‍රේමදාස පරම්පරාවෙන් පැවත එනා සජිත් ප්‍රෙමදාස වැනි පුද්ගලයෙක්ට මෙය සිදු කල හැක.මේ රට වැටී ඇති වලෙන් ගොඩ ගන්නට අවුරුදු 2ක් ලබා දෙන්න.එය පොරොන්දුවක්.මතක තියාගන්න ගොඩක් රටවල් දියුනු උනේ අසාර්ථක පාලකයෙක්ගේ අතින් රට බංකොලොත් වෙලා සාර්ථක පාලකයෙක් නැවත බලයට ආව පසුවයි.
හරි අපි බලමු fb ජනපති ගැන විමසා.
Fb ජනපති කවෘරුත් දන්නා ලපයා.
තැන තැන බොරු හල හල,සාමානය මිනිස්සුගේ දුක ගැන කියා සමිති දම්මලා රෝහල් වල,පොදු ප්‍රවාහන සේවයන් වල strike කරවලා අහිංසක මනුස්සයෙක්ට ජීවත් වෙන්න දෙන්නේ නැති සක්කිලියෙක්.කාලෙන් කාලෙන්ට අලුතින් පැමිනෙන ආණ්ඩු සමග ජැක් ගහගන්නට මොවුන් උපන් හපන්නුය.එය එදාත් එසේමයි අදත් එසේමයි.ලමයින් කෝටි ගනන් වියදම් කරවා රට යවා උගන්නද්දි ලංකාව තුල සල්ලි ගෙවා ඉගෙන ගන්නා ලමයින්ට තුච්ච ලෙස බැන අපහස කර එම විශ්ව විදයාල වැසීමට උද්ඝෝෂණ කරනා සක්කිලියෙකු මේ මහ පොලොවේ සිටීමත් බරකි.
මොවුන්ට චන්දය දීමට පෙර දෙවරක් සිතන්න.මොවුන් බලයට පැමිනියහොත් අනිවාර්යයෙන්ම පුද්ගලික ප්‍රවාහන සේවා,පුද්ගලික පාසල්,පුද්ගලික ටියුශන්,පුද්ගලික විශව විදයාල,පුද්ගලික රෝහල් වසා දමනවා.
ඔවුන් සහ ඔවුන්ගේ ලමයින්ට සල්ලි වියදම් කර රජ සැප ගැනීමට හැක.නමුත් මේ රටේ පුද්ගලික සල්ලි වියදම් කර තම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ඔවුන්ගේ ඇසේ කටු ඇනෙයි.
බයින එකෙක් බැනපන්.next election එකේ sjb දින්නේ නැත්නම් මගේ මූනේ photo එකක් දානවා! ලපයා වගේ බොරු කියන එකෙක් නෙමේ මම.

Last edited: