සජිත් පිල අරන් ගිය යතුරු රනිල් යළි අරගනී - ග&a
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයට අලුත් විපක්ෂ නායකයකු පත්වූ සිදුවීමේ තිරය පිටුපස සම්පූර්ණ කතාව පාඨකයන් හමුවට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප රාජ්‍ය රහස් තීරය අවසන් කළේ සජිත්ගේ විපක්ෂ නායකත්වය පිළිගනිමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත නිල ලිපිය යොමුකළ බවත්, කතානායකවරයා එම ලිපිය නිල වශයෙන් පිළිගත් බවත් සඳහන් කරමිනි. එමෙන්ම පාර්ලිමේන්තුව යළි කැඳවන ජනවාරි 03 වැනි දින නිල වශයෙන් සජිත්ව විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරන බවත්, කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
https://www.gossip99.com/2019/12/gossip-lanka-politics.html

Last edited: