ජනපතිවරණය සමීප වීමත් සමග ඇතිවන දේශපාලන පෙරළි වලින් සුවිශේෂී දෙයක් එළැඹෙන සතියේ සිදුවන්නට නියමිත බවට දේශපාලන ආරංචි සඳහන් කරයි.
මෙම පෙරළිය සිදුකරන්නට උත්සාහ දරන්නේ ජනපති රනිල් වික්‍රමසිංහය. ඔහු රටේ බංකොලොත් බව අවසන් කළේ යයි නිල ප්‍රකාශයක් කරන බවත්,
තමන් ඉදිරි ජනපතිවරණයට තරග වදින බව පවසමින් ඔහු පවත්වන්නට යන රැස්වීමකට මෙතෙක් හැංගි හැංගි වෙස් බැන්ද විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්වන බවත් වාර්තාවන අතර අගමැති අපේක්ෂකයෙකු වශයෙන් පොරොන්දුවක් සමග සරත් ෆොන්සේකා විශාල ප්‍රචාරයකින් පසු රනිල් වෙත ලබන සතියේ එක්වන බවත් වාර්තාවේ.
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතියේ නිර්දය ලෙස විවේචනය කිරීම පසුපස මෙම වෙනස පිළිබඳ ඉඟියක්ද සැපයූ අතර ලබන සතියේදී සරත් ෆොන්සේකා යුද්ධය ගැන ඔහු ලියූ බව කියන සුවිශේෂ ග්‍රන්ථයක් එළිදක්වන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ ෆොන්සේකාගේ පොත් දොරට වැඩුමට එක්වන බවත් පැවසේ.
source: GossipLanka News