සජිත් පෙරමුණට HOT-NEWS

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සජිත් පෙරමුණට HOT-NEWS

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    sajith.png
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැතිවරණ තොරතුරු මධ්‍යස්ථානය‘ ජනගත කිරීම අද (6) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
    එම වෙබ් අඩවියට පිවිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථාදායක කටයුතු ප්‍රධාන සභාව මට්ටමින් සහ උපදේශක කාරක සභා මට්ටමින් සිදුවූ ආකාරය දිස්ත්‍රික්ක වශයෙන් සන්සන්දනාත්මකව තේරුම් ගැනීමටත්, සුවිශේෂ පනත් යෝජනාවලදී එම මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කළ ආකාරය තේරුම් ගැනීමටත්, එක් එක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාධනීය සහ නිශේධනීය කරුණු තේරුම් ගැනීමටත් අවකාශ සලසා ඇත.
    මන්ත්‍රීවරුන්ගේ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ඡන්ද දායකයාට දැක ගැනීමට ඉඩ සලසා ඇති අතර එහිදී ඡන්ද දායකයන් පත්කළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී විවිධ අණ පනත් සම්මත කරගැනීමේදී ඡන්දය දුන්නේ කොහොමද? , පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් සිදුකළේ මොනවාද? හා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කෙසේද යන්න ගැන විශ්ලේෂණාත්මකව සොයාබැලීමේ හැකියාව මෙම තොරතුරු මධ්‍යස්ථානය තුළින් ලැබෙන බව එම පර්යේෂණ ආයතනයේ පාර්ලිමේන්තු කටයුතු පර්යේෂිකා සුරේඛා සමරසේන මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
    manthri.lk දේශපාලනඥයින් ශ්‍රේණිගත කිරීමක්ද සිදුකරයි. එහිදී ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතුවලට ඇති සාධනීය සහභාගීත්වය, ප්‍රධාන පනත්, ව්‍යවස්ථා ආදී කටයුතුවලදී ක්‍රියාකාරීත්වය සම්න්ධයෙන් අධ්‍යයනය කිරීමක් සිදුකර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම දිස්ත්‍රික් මට්ටමින් හා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ඇති අතර එහිදී සමස්ත ලංකාවෙන්ම පළමු ස්ථානය එජාපයේ රවී කරුණානායක මහතාටත්, දෙවැනි ස්ථානය ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාටත් හිමිව ඇත.

    ඩේට ටිකක් වැරදී වගේ නේද.

    සොර්ස් - ලන්කාදීප.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මෙයාට තද වෙලා, කියලා තියන දේවත් තෙරුන් ගන්න බැරි මාරගේ *රි බොන හරකෙක් මගේ රෙප් කපලා. නුලේ නම දැක්කම අවාද පුක උඩ දාගෙන?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: