සජිත් මයිත්‍රි රාහාසිගත හමුවක් ??

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත් මයිත්‍රි රාහාසිගත හමුවක් ??

    ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...

    ලන්කාදිපෙ කොමන්ට් කරන එකෙක් දාලා තිබ්බෙ

    http://www.lankadeepa.lk/latest_news/‘එජාපයේ-ඉඳන්-අගමැති-මහින්දට-සහයෝගය-දෙනවා-‘/1-539554
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මේ වගේ ආතල් දිගටම ගිහිල්ලා අන්තිම සීන් එක තමයි රනිල්-මහින්ද හම්බ වෙන එක!!!!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්තිමට රනිලුයි සාගල කොලුවයි ඉතිරි වෙයි.....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ වගේ ආතල් දිගටම ගිහිල්ලා අන්තිම සීන් එක තමයි රනිල්-මහින්ද හම්බ වෙන එක!!!!

    ආනිවා රනිල් කොහොමත් මහින්ද ව හම්බු වෙනවා, විපක්ෂ නායක කම ගන්න :rofl:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...

    ලන්කාදිපෙ කොමන්ට් කරන එකෙක් දාලා තිබ්බෙ

    http://www.lankadeepa.lk/latest_news/‘එජාපයේ-ඉඳන්-අගමැති-මහින්දට-සහයෝගය-දෙනවා-‘/1-539554

    "සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු." kohomada ethakota meka danagena thiyenne.......
     
    Jul 20, 2018
    210
    31
    0
    Posts: 190
    Join Date: Aug 2016
    Today, 03:31 PM
    Quote:
    Originally Posted by ctooi View Post
    ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...

    ලන්කාදිපෙ කොමන්ට් කරන එකෙක් දාලා තිබ්බෙ

    http://www.lankadeepa.lk/latest_news...35;-‘/1-539554
    "සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු." kohomada ethakota meka danagena thiyenne......

    sajith thama comment eka dala tiyenne
     
    "patta.......... :-) ":D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar113967_9.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    කට්ටියම රනිල් තනිකරල එදාට අත උස්සයි වගේ... :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    අන්න සජිත් බරටම වැඩලු. රනිල්ට ඇතුලෙ ඉඳන් ගේම දෙන්නෙ.
    නවීන් දිසානායක සීරුවෙන්.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Posts: 190
    Join Date: Aug 2016
    Today, 03:31 PM
    Quote:
    Originally Posted by ctooi View Post
    ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...

    ලන්කාදිපෙ කොමන්ට් කරන එකෙක් දාලා තිබ්බෙ

    http://www.lankadeepa.lk/latest_news...35;-‘/1-539554
    "සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු." kohomada ethakota meka danagena thiyenne......

    sajith thama comment eka dala tiyenne

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    "සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු." kohomada ethakota meka danagena thiyenne.......

    oka liyapu eka ewelawe passe dora wela indala.:rofl: