සජිත් මයිත්‍රි රාහාසිගත හමුවක් ??
ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...
ලන්කාදිපෙ කොමන්ට් කරන එකෙක් දාලා තිබ්බෙ
http://www.lankadeepa.lk/latest_news/‘එජාපයේ-ඉඳන්-අගමැති-මහින්දට-සහයෝගය-දෙනවා-‘/1-539554