සජිත් මහතා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Guitar Play කරන්න. Drums Play කරන්න.
    Bus Drive කරන්න. ගීත ගායනා කරන්න.
    Cricket Play කරන්න. Basketball Play කරන්න.
    ඉස්කෝල වලට බස් පරිත්‍යාග කරන්න. සුහුරු පන්ති කාමර පරිත්‍යාග කරන්න.
    ජපන් / ඉංග්‍රීසි බාසා වලින් චතුර ලෙස කතා කරන්න.
    මේ ඒකක්වත් මට බැරි නිසා - ඊළග ඡන්දෙදි මම සජිත් මහත්තෙයට ඡන්දෙ දෙනවා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,811
    1
    62,950
    113
    Mother Earth
    විවාදෙට එනකොට ජෙප්පන්ටයි සජබෙ උන්ටයි බෝම්බ තුවක්කු ටිකකුත් දුන්න නම් හරි. :rolleyes:
     
    • Haha
    Reactions: 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,140
    1
    157,871
    113
    98
    කෑගල්ල
    ප්‍රේමදාස යුගයක් නැවතත්

    පරන මිනිස්සු දුවනව ප්‍රේමදාස යුගය ආයෙ එනව කීවම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Guitar Play කරන්න. Drums Play කරන්න.
    Bus Drive කරන්න. ගීත ගායනා කරන්න.
    Cricket Play කරන්න. Basketball Play කරන්න.
    ඉස්කෝල වලට බස් පරිත්‍යාග කරන්න. සුහුරු පන්ති කාමර පරිත්‍යාග කරන්න.
    ජපන් / ඉංග්‍රීසි බාසා වලින් චතුර ලෙස කතා කරන්න.
    මේ ඒකක්වත් මට බැරි නිසා - ඊළග ඡන්දෙදි මම සජිත් මහත්තෙයට ඡන්දෙ දෙනවා..
    ali elawanna
     
    • Haha
    Reactions: ElaBaba

    shenat

    Well-known member
  • May 13, 2007
    59,023
    87,634
    113
    ආශ්චර්යමත් රටක
    විවාදෙට එනකොට ජෙප්පන්ටයි සජබෙ උන්ටයි බෝම්බ තුවක්කු ටිකකුත් දුන්න නම් හරි. :rolleyes:

    පෝට්ටු බයියො එන්නෙ නැති නිසා වැඩක් වෙන්නෙ නෑ නේද?

    නැත්තං උන්ට තියල දාලා රටේ සාපෙ ඉවර කරන්න තිබුණා ☹️
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,989
    113
    මාලඹේ
    පෝට්ටු බයියො එන්නෙ නැති නිසා වැඩක් වෙන්නෙ නෑ නේද?

    නැත්තං උන්ට තියල දාලා රටේ සාපෙ ඉවර කරන්න තිබුණා ☹️
    උබ දොස්තර සාෆි ගේ සාපය වද කරපු හැටි අපි දැක්කා නේ 2019🤣🤣