සජිත් මහින්දගෙන් ගුටි කයි
සජිත්ගේ වලස්මුල්ල රැස්වීමට මැර ප්‍රහාරයක්
2011 මාර්තු 04 වෙනි සිකුරාදා, 21:40 Sri Lanka Mirror Editor
එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ වලස්මුල්ල නගරයේ පැවති ජන රැළියට නාඳුනන මැර පිරිසකගේ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසිමේදී අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ලාල් පෙරේරා මහතා කියා සිටියේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් පොලිස් නිලධාරීන් බලා සිටියදී මෙම මැර ප්‍රහාරය එල්ල කළ බවයි.
සජිත් පේ‍්‍රමදාස මහතා ජන රැළිය අමතා රැස්වීමෙන් භූමියෙන් පිටව යෑමට සුදානම් වූ මොහොතේ මෙම ප්රහාරයන් එල්ල වී ඇති බවත්, පේ‍්‍රමදාස මහතා තම වාහනයේ සිටින බවට සැක කළ පිරිස් එම වාහනයට බරපතළ අලාභ හානි සිදු කර ඇති බවත් ඔහු පැවසීය.