සජිත් රජයට සහය දීමට තීරණය කරයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇත.

    මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය සහ සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    ඊට වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසන්නේ පවතින දේශපාලනික සීතල යුද්ධය පසෙක ලා කොරෝනා මර්දනය උදෙසා රජයට පූර්ණ සහය පළ කළ යුතුව ඇති බවයි.

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සජිත් විපක්ෂනායකකමේ ඉන්නව කියන්නෙම ඉතිං රජයට ලොකු සහයක් තමා :yes:

    හැම මිනිහෙක්ටම යම් කිසි වටිනාකමක් තියෙනව.අපි මේ මනුස්සයට මොනා කිව්වත් අපි ලොකුවට හිතන් හිටපු අැමරිකන් සිටිසන් තිබ්බ ගෝඨට තාම වැක්සීන් ටික වත් හරියට ලංකාවට ගෙන්න ගන්න බැරි වුනා නේද.සමහරවිට සජිත් ජනපති වෙලා හිටියනම් අඩු ගානෙ ඒකවත් හරියට වෙන්න ඉඩ තිබ්බ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම මිනිහෙක්ටම යම් කිසි වටිනාකමක් තියෙනව.අපි මේ මනුස්සයට මොනා කිව්වත් අපි ලොකුවට හිතන් හිටපු අැමරිකන් සිටිසන් තිබ්බ ගෝඨට තාම වැක්සීන් ටික වත් හරියට ලංකාවට ගෙන්න ගන්න බැරි වුනා නේද.සමහරවිට සජිත් ජනපති වෙලා හිටියනම් අඩු ගානෙ ඒකවත් හරියට වෙන්න ඉඩ තිබ්බ..
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ කොරයො තොපේ සජිත් පකක්,
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වැඩේ හරියටම කරපු එකා නම් ඔය වගේ මාද්යට කියා කියා හිටියේ නැහැ.. කළු කොපි බිව්වා සාය දුන්නා.. ඒ මිනිස්සු ජෙන්ටල්මන්ස්ලා.. හා බොරුද?.
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය සහ සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
    අපිටත් ඉන්දියාවට වගේ හතර වටෙන්ම ආධාර කරයි එහෙනම් 😘
     
    • Haha
    • Like
    Reactions: 2osama and NRTG

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    සජිත් විපක්ෂනායකකමේ ඉන්නව කියන්නෙම ඉතිං රජයට ලොකු සහයක් තමා :yes:
    Ded 🤣🤣🤣🤣
    මයිනා විපක්ශේ හිටියා නම්, ශුවර් ඩොකලා, නර්ස් ලා උසි ගන්නනවා ස්ට්‍රයික් කරන්න කියලා :yes:
    Meka ithin aniwa wena wadak 😅
     
    • Haha
    Reactions: Nanosudha