ලංකාවේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇත.
මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය සහ සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඊට වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසන්නේ පවතින දේශපාලනික සීතල යුද්ධය පසෙක ලා කොරෝනා මර්දනය උදෙසා රජයට පූර්ණ සහය පළ කළ යුතුව ඇති බවයි.