සජිත් සජිත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    පුතානෝ ආයෙත් මෝඩ කතාවක් කියලා තියෙන්නේ 🤣🤣🤣

    මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි..- සජිත්
    1594043880136.jpg

    තමන් ජනතාවට විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වෙන්න බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල දී පැවති ජන හමුවක් අමතමිනි.


    එම පක්ෂ ආසන කඩුවෙල සංවිධායක සුජීව සේනසිංහ මහතා විසින් එම ජනහමුව සංවිධානය කර තිබින.

    සුජීව සේනසිංහ මහතා තවදුරටත් අවිවාහකව සිටීම ගැන දිගින් දිගටම උපහාසාත්මකව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වීමට බවයි.

    😀😀මේ මොඩයාට ඡන්දේ දෙන එවුන් කෝ 😀
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඌ එහෙම හරි කතා කරනවා..කෝ අර ගොන්ටා..කාට හරි බොරුවට දෙහි කපනවා ඊට පස්සේ මාසයක් දෙකක් හැංගිලා..:lol:
    තවත් බඩ පිරිච්ච එකෙක්
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ එහෙම හරි කතා කරනවා..කෝ අර ගොන්ටා..කාට හරි බොරුවට දෙහි කපනවා ඊට පස්සේ මාසයක් දෙකක් හැංගිලා..:lol:
    ලපයත් එහෙමනෙ :lol:
     
    • Like
    Reactions: 2osama

    Similar threads