සජිත් සහ තලතා අල්ලා මුහුදට දැමිය යුතුයි – න&#3

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    සජිත් සහ තලතා අල්ලා මුහුදට දැමිය යුතුයි–න&#350

    එක්සත් ජාතික පක්‍ෂයේ කුමන්ත‍්‍රණකරුවන් අල්ලා මහුදුට දැමිය යුතු යයි එම පක්‍ෂයේ දකුණු පළාත් සභා අපේක්‍ෂිකා රංගනි ශිල්පිනී නදීෂා හේමමාලි පවසයි.

    වත්මන් එක්සත් ජාතික පක්‍ෂ අර්බුදය සම්බන්ධයෙන් ඇය අදහස් පල කරන්නේ මෙසේය.

    ‘නායකත්ව මණ්ඩලය විවේචනය කරන පුද්ගලයන් කිහිපි දෙනෙකුගේ උවමනාව වී තිබෙන්නේ ඊළඟ ප‍්‍රධාන මැතිවරණයේදී යූඑන්පීය පරද්දන්න. එතකොට ඒ අයට කියන්න පුළුවන් ඕකනෙ කිවුවෙ රනිල් එක්ක බෑ කියලා. ඒ අයට ඕන තම පුද්ගලික න්‍යාය පත‍්‍රය දිනවන්න. ලක්‍ෂ 35ක එජාප ඡන්ද දායකයන්ගේ අහිසංක බලාපොරොත්තු විනාශ කරලා දානවා.

    යූඑන්පී නැව ගිල්ලන් හදන අය දිගින් දිගටම එම කාර්ය කරන්න හදනවා නම් කරන්න තියෙන්නේ කුමන්ත‍්‍රණකාරයෝ ටික අල්ලලා මුහුදට දමන එකයි’

    කෙසේ වෙතත් ඇය නම් වශයෙන් නොකීවද දැනට එජාප නායකත්ව මණ්ඩලය දැඩි ලෙස විවේචනය කරමින් සිටින්නේ මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස සහ මන්ත‍්‍රීනී තලතා අතුකෝරාලයි. එනම් නදීෂාට අනුව සජිත් සහ තලතා අල්ලා මුහුදට දැමිය යුතුය.

    source lankacnews
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තව යද්දි මේකිට ගහපු එවුනුයි නොගහපු එවුනුයි හොයාගත්තැකි. අයිටිඑන් හා රැපවාහිනියෙන්, විශේෂයෙන් සිරසෙන් අන්තිමට මේකත් අර දැත් ශක්තිමත් කරන ගොඩේම නවතියි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/12/Nadeeesha-Hemamali-revealed--the-reason-to-come-politics.html

    මම අනිවාර්යයෙන්ම දිනනවා
    එක්සත් ජාතික පක්ෂය 2014දී අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටවනවා
    යූ.එන්.පී නැව ගිල්ලන කුමන්ත්‍රණකාරයෝ මුහුදට දාන්න ඕනේ
    මම නිහඬ සේවයන් ගොඩාක් කරලා තියනවා
    මෙවර දකුණු පලාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත නදීෂා හේමමාලිගෙන් ඇතැම් පුවත්පත් විසින් සම්මුඛ සාකච්ජා ලබාගැනීමට ඉල්ලා සිටියත් ඇය දන්වා ඇත්තේ ප්‍රශ්න ටික ඊමේල් කර එවන ලෙසත් ඒවාට පිළිතුරු ඊමේල් මඟින් එවන බවත්ය.

    ඊමේල් මඟින් එම ප්‍රශ්න වලට පිළිතුරු එවන්නේ වෙනත් කෙනෙක් විය හැකිය. කෙසේ වුවද එක් පුවත්පතක් සමඟ ඇය කළ සම්මුඛ සාකච්ජාවකදී දේශපාලනයට පැමිණීමට හේතුව ලෙස ඇය හෙළි කර තිබෙන්නේ තමා විසින් බොහෝ නිහඬ සේවයන් කර තිබෙන බවත්, තනිවම කළ එම නිහඬ සේවාවන් ප්‍රබලව කිරීමට දේශපාලනයට පැමිණි බවයි .

    Read more: 33000_lk/2013/12/Nadeeesha-Hemamali-revealed--the-reason-to-come-politics.html