සජිත් සහ පොට්ටුව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    සජිත් හිතනවද පොට්ටුවේ හිටපු උන් ටික එයා ගාවට ඇවිත් තියෙන්නේ උන්ගෙ කතිර ටිකත් එක්ක කියල? ලොල්
    වෙන්නෙ මේකයි උන්ගෙ උන් මේ වෙලාවේ බොරුවට බෙදුන වගේ ගිහිං උන්ගෙ උන් ගහන්නෙ පොඩි මයිනට 1, සජිත් පුතාට 2
    සමහරු 2 දෙන්නෙත් නැතුව ඉදී, හැබැයි පුතා හිතන්නෙ මිනිහට කතිරෙ ගහනවා ළඟට ආපු ප්‍රා.ස., පළාත් සභා උන් කියලා, ලොල්
    ඔන්න ඕකයි ඇත්ත ඇයි ලොල් අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්තේ? තමන් ගාවට ආව කියල හිතුවට මයින පැටියට යටිං සප් එක, උන් පැන්න වගේ පෙන්නන්නෙ NPP ආවොත් case වැටිල්ල වැඩිවෙයි කියල හිතන නිසා, ඇත්තටම මේ වාසිය ඔක්කොම මයිනගේ පැටියට තමයි සෙට් වෙන්නෙ. ජලනිවත් කියල නැද්ද දන්නෙ නැහැ, මේ කරන වැඩෙන් විපක්‍ෂ නායක කමත් පොට්ටුවට යවාගන්න ද හදන්නෙ කියල. ලොල්