සජිත් සිමෙන්ති බෙදලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    108168098_2708643692725162_6609975439646804647_o.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිල් රෙද්දේ ඉඳල බඩු ලොරි ගණන් අරන් ගිහින් ගෙවල් ගානේ බෙදපු උන්ගේ කුක්කොන්ට ග්‍රවුන්ඩ් එකකට ලයිට් දුන්නම ඒක නිව්ස් එකක් වෙලා. 😂 😂
     
    • Haha
    Reactions: U-tag

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිල් රෙද්දේ ඉඳල බඩු ලොරි ගණන් අරන් ගිහින් ගෙවල් ගානේ බෙදපු උන්ගේ කුක්කොන්ට ග්‍රවුන්ඩ් එකකට ලයිට් දුන්නම ඒක නිව්ස් එකක් වෙලා. 😂 😂

    සජිත් නෙමෙයිද බෙදල තියෙන්නේ ? මැතිවරණ නීති උල්ලංගනය වෙලා නැද්ද ? මොකටද post edit කලේ? ලපය කෑ ගහද්දි කොහොමද බ්‍රෝ …. :ROFLMAO: :ROFLMAO:

    අම්මප අජූතයි...හිරිකිතයි...ජෙප්පෝ මේවා කියනවා දකිද්දී …..
     
    උල්ලංගනය වෙලා නම ගිහින් පැමිණිලි කරපන් මෙතන හමිනෙන්නේ නැතුව. 😂 අර ඩබලක් විදුලි සන්දෙශේ සල්ලි වලින් සිල් රෙදි බෙදලා හිරේ ගියේ පැමිණිලි කරලා, නැතුව නිකන් පොස්ට් දාලා නෙමෙයි 😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කියනකොට එහෙමයි කොරනකොට මෙහෙමයි.....

    Me eeka newe, ara umba kiyapu lapayage kurunegala business walata den mokada wela thiyenne? den ithin tender dennath kenek nethi nisa, kela wela ethi neda?:P
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උල්ලංගනය වෙලා නම ගිහින් පැමිණිලි කරපන් මෙතන හමිනෙන්නේ නැතුව. 😂 අර ඩබලක් විදුලි සන්දෙශේ සල්ලි වලින් සිල් රෙදි බෙදලා හිරේ ගියේ පැමිණිලි කරලා, නැතුව නිකන් පොස්ට් දාලා නෙමෙයි 😂

    ඒ කාලේ ඒවාට හැමිනුනානේ බන්...මේ කාලේ මේවටත් පොඩ්ඩක් හැමිනෙමු !!! හා ද ? හා ද ? රිදුනේ නෑනේ :love2:

    ඒක නෙමෙයි බන් ….චන්දෙ ලං වෙලාම බෙදුවේ ඇයි? චන්දෙ ගන්න නේ ? හරි හොරා…..

    ඊයා …...ලැජ්ජයි…....හිරිකිතයි…....අජූතයි

    ඇයි බන් post එක edit කලේ? :unsure: :LOL:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Me eeka newe, ara umba kiyapu lapayage kurunegala business walata den mokada wela thiyenne? den ithin tender dennath kenek nethi nisa, kela wela ethi neda?:P
    me tike podda hira wela mcho.. aulak nathi wei.. machines rent1ta denawa.. hardware1k karanawa loku, podi podi ewa tama kranawa.... oya field1 ta adiya tiyanna amarui. tiyagattama kohenhari gamek gahatha haki...moko initial cost is high neh
     
    • Haha
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ කාලේ ඒවාට හැමිනුනානේ බන්...මේ කාලේ මේවටත් පොඩ්ඩක් හැමිනෙමු !!! හා ද ? හා ද ? රිදුනේ නෑනේ :love2:

    ඒක නෙමෙයි බන් ….චන්දෙ ලං වෙලාම බෙදුවේ ඇයි? චන්දෙ ගන්න නේ ? හරි හොරා…..

    ඊයා …...ලැජ්ජයි…....හිරිකිතයි…....අජූතයි

    ඇයි බන් post එක edit කලේ? :unsure: :LOL:
    මට තියෙන්නේ මේවා බෙදුව ගැන එක නෙමේ. තියන දේවල් මරල හරි ගන්න නැත්නම් පුක දීලා නිකන් හැමදේම ගන්න ජෙප්පොන්ට එක පාර බඩු බෙදන්න හිතුනේ ඇයි කියන එක. ඒක තමා මේ වහින්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට තියෙන්නේ මේවා බෙදුව ගැන එක නෙමේ. තියන දේවල් මරල හරි ගන්න නැත්නම් පුක දීලා නිකන් හැමදේම ගන්න ජෙප්පොන්ට එක පාර බඩු බෙදන්න හිතුනේ ඇයි කියන එක. ඒක තමා මේ වහින්නේ

    ඔය එකක් විතරයි .…. අන්න කුලේ ගාවගෙන චන්ද ඉල්ලනවලු….
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය එකක් විතරයි .…. අන්න කුලේ ගාවගෙන චන්ද ඉල්ලනවලු….
    මන් දැකපු සක්කිලිම මහන්තත්ත කාරයෙක් ඕකා. ඕකට චන්දෙ දෙන උන් අමුම ගොබ්බයො :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    සිල් රෙද්දේ ඉඳල බඩු ලොරි ගණන් අරන් ගිහින් ගෙවල් ගානේ බෙදපු උන්ගේ කුක්කොන්ට ග්‍රවුන්ඩ් එකකට ලයිට් දුන්නම ඒක නිව්ස් එකක් වෙලා. 😂 😂
    එක වැරදි නම් මේකත් වැරදියි තමා .
    එහෙම උනා කියලා මේක හරි කියනවනම් ඌ තඩි දාර වහලෙක්🤩🤩
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සජිත් නෙමෙයිද බෙදල තියෙන්නේ ? මැතිවරණ නීති උල්ලංගනය වෙලා නැද්ද ? මොකටද post edit කලේ? ලපය කෑ ගහද්දි කොහොමද බ්‍රෝ …. :ROFLMAO: :ROFLMAO:

    අම්මප අජූතයි...හිරිකිතයි...ජෙප්පෝ මේවා කියනවා දකිද්දී …..

    අම්මපා ආසයි දවසක ලපයාට වැටෙන කොමෙන් ටික මේකා දකිනවානම්! :love2: ස්ටේජ් එකේ බතල කොළ හිටෙව්වාට නිකමට හරි මේකේ ත්‍රෙඩ් එකකට ආවොත් ඕකා බයිට් වෙලා මැරෙනවා! 😁 රැඩිකල් ජෙප්පා!!! 😬

    ANURA.jpg
     
    :love2: :LOL: