සජිත් සුපිරි පොරක්නෙ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ponna suda nam maha pandithaya. Kisima respect ekak naha katawath u.

    තෝ මොනාද පගයෝ අපේ සුදා සහෝට කියන්නේ. හුගෝනවා දැනගැනීම්


    4vvhfxw.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තෝ මොනාද පගයෝ අපේ සුදා සහෝට කියන්නේ. හුගෝනවා දැනගැනීම්


    4vvhfxw.jpg

    වහා කනවා 😁😁 මූ මර්වින් සිල්වා ගානට මහින්ද ළඟ දනින් වැටිලා ඉදලද බං දැන් අර චැනල් එකක් අටවගෙන සිංහ පාට් දාන්නේ 😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    Porata okkoma kiwwalu step ekak passata thiyanna kiyala
    ඌ දන්නවා බන් පරදිනවා කියලා.
    ඒක උගේ කටින් පැන්න පාරිලිමේන්තු කතාවේදී චන්දෙට පස්සේ. "අංක ගණිතේ උන් දන්නවා" කියලා කිව්වා. ඒකයි ඩලස් ට සපෝට් කරනවා වගේ පෙන්නලා, අරගලේ උන් ටිකවත් හම්බුවෙලා එතනත් ලකුණු ටිකක් දාගත්තේ.. ඔය චන්දෙට කලින් දවසේ ප්‍රසිද්දියේ ඩලස් ට දෙනවා කියපු උනුත් කරේ ඒක . උන් සුද්දවන්තයෝ උනා. යටින් චන්දෙත් දුන්නා. :rofl:
    දිනනවා කියලා ඌ දන්නවා නම් ඌ ඩලසෙක්ට දෙන්නේ නෑ .
    ඔච්චර ඕන නම් ඌට පුලුවන් නායක කමෙන් අයින් වෙලා අර හර්ෂ වගේ එකෙක්ට දෙන්න . ඌට මිනිස්සු මේ වෙලාවේ කැමති සජියට වඩා.එහෙම දෙන්නේ නෑ .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොං කම කියන එක පැය ගනන් හිරකරන් ඉන්න බෑ. දිගටම රඟපාලා අන්තිම මොහොතේ ජනාදිපති මැදුරයි, අරලියගහමන්දිරෙයි මතක්කරලා වල්ගේ උස්සලා උම්බෑ ගෑවා🤣🤣