Porata okkoma kiwwalu step ekak passata thiyanna kiyala
ඌ දන්නවා බන් පරදිනවා කියලා.
ඒක උගේ කටින් පැන්න පාරිලිමේන්තු කතාවේදී චන්දෙට පස්සේ. "අංක ගණිතේ උන් දන්නවා" කියලා කිව්වා. ඒකයි ඩලස් ට සපෝට් කරනවා වගේ පෙන්නලා, අරගලේ උන් ටිකවත් හම්බුවෙලා එතනත් ලකුණු ටිකක් දාගත්තේ.. ඔය චන්දෙට කලින් දවසේ ප්‍රසිද්දියේ ඩලස් ට දෙනවා කියපු උනුත් කරේ ඒක . උන් සුද්දවන්තයෝ උනා. යටින් චන්දෙත් දුන්නා.

දිනනවා කියලා ඌ දන්නවා නම් ඌ ඩලසෙක්ට දෙන්නේ නෑ .
ඔච්චර ඕන නම් ඌට පුලුවන් නායක කමෙන් අයින් වෙලා අර හර්ෂ වගේ එකෙක්ට දෙන්න . ඌට මිනිස්සු මේ වෙලාවේ කැමති සජියට වඩා.එහෙම දෙන්නේ නෑ .