සජිත් Vs පා.ච රණවක

සජිත් Vs පා.ච රණවක බල පොරයෙන් කව්රු දිනයිද ?

  • Total voters
    87
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි එකාගේ ආසාවනේ. කමක් නෑ.

    ඒකනේ

    "බල පොරයක්" තියනවද ??? කෝ බලන්න දාපං source එක. :baffled: :rofl:

    ආ නැද්ද ? මේවා අපි උපකල්පනය කරන ඒවා මචන් ... ටෝයියෝ හිතනවානම් එහෙම නෑ කියල.... සන්තෝසයි ඉතින් .... ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "උපකල්පන" ද ?? 😁 හ්ම් හ්ම්...
    හිතළු !

    ඔව් ඔව් හිතළු ...හිතළු....🤭

    පොඩි එකාගේ ආසාවනේ (මම) .....

    සන්තෝසයි නේ.....පාටලී ස ඉදිරියෙන්නේ.... සජිත් ගැනනම් දුකයි හැබැයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් පුතාට වඩා නම් පාඨලී දාහෙන් සම්පතක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,188
    166,333
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් හිතළු ...හිතළු....🤭

    පොඩි එකාගේ ආසාවනේ (මම) .....

    සන්තෝසයි නේ.....පාටලී ස ඉදිරියෙන්නේ.... සජිත් ගැනනම් දුකයි හැබැයි....
    ඇයි බන් ඔය මස්ගාත හිත හිත එක එකා ගැන දුක් වෙන්නේ ,සතුටු වෙන්නේ. ? :rofl:
    මෙච්චර ආතල් ටොපික් තියනවා මේ දවස් වල...
     
    • Like
    Reactions: viribus

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් ඔය මස්ගාත හිත හිත එක එකා ගැන දුක් වෙන්නේ ,සතුටු වෙන්නේ. ? :rofl:
    මෙච්චර ආතල් ටොපික් තියනවා මේ දවස් වල...

    මටනම් topic දෙකයි තියෙන්නේ...පාටලී , අනුර

    ඉතුරු මට වැදගත් topic උඹලට වැඩක් නෑ

    උදා - https://www.9news.com.au/national/a...o-action/cfe1b1c3-c930-48a9-9586-6b6c009684f1

    Hirui deranai balana iq adu set ekamai meke inne kiyalada ubala hithan inne.. :lol:

    නෑ නෑ හිරු දෙරණ බලන අයට නෙමෙයි දැම්මේ ...සිරස + lankaenews බලන අයට ... ඒගොල්ලන්ගේ IQ එක වැඩිනේ ;-) 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,188
    166,333
    113
    එකමත් එක රටක
    මටනම් topic දෙකයි තියෙන්නේ...පාටලී , අනුර

    ඉතුරු මට වැදගත් topic උඹලට වැඩක් නෑ

    උදා - https://www.9news.com.au/national/a...o-action/cfe1b1c3-c930-48a9-9586-6b6c009684f1
    උබ එහෙ උන්ටත් කඩේ යනවද ?? :lol: ......... එල එල..

    මෙහෙ ඉන්න උන්ට උබ ඔය කියන ප්‍රශ්න නෑ බන්. උබ වැරදි නිව්ස් බලලා. මෙහෙ ඊට වඩා ආතල් තියනවා. උබ නිකන් පැණි-ක් වෙලා අර උස හාදය එයි කියලා. තව කල් තියනවා බන්. ලං කරල මඩ ගහපන්. දැන් ඉදන් ගැහුවම අනිතිමට ගහන්න දෙයක් නැති වෙන්ව. කල් වැඩි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ එහෙ උන්ටත් කඩේ යනවද ?? :lol: ......... එල එල..

    මෙහෙ ඉන්න උන්ට උබ ඔය කියන ප්‍රශ්න නෑ බන්. උබ වැරදි නිව්ස් බලලා. මෙහෙ ඊට වඩා ආතල් තියනවා. උබ නිකන් පැණි-ක් වෙලා අර උස හාදය එයි කියලා. තව කල් තියනවා බන්. ලං කරල මඩ ගහපන්. දැන් ඉදන් ගැහුවම අනිතිමට ගහන්න දෙයක් නැති වෙන්ව. කල් වැඩි..

    දැන් ඔය news එක කඩේ යන එකක්ද ? link එක ඔබල කතා කරපංකෝ ....

    මේක මම පොඩි එකාගේ ආතල් එකනේ බන්.......මේවා වැදගත් නැති දේවල් නම් ඉතින් වටේ ඉන්න අය panic වෙන්න දෙයක් නෑනේ .....හැමෝම සන්තෝසෙන් විසිර යයි ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,188
    166,333
    113
    එකමත් එක රටක
    දැන් ඔය news එක කඩේ යන එකක්ද ? link එක ඔබල කතා කරපංකෝ ....

    මේක මම පොඩි එකාගේ ආතල් එකනේ බන්.......මේවා වැදගත් නැති දේවල් නම් ඉතින් වටේ ඉන්න අය panic වෙන්න දෙයක් නෑනේ .....හැමෝම සන්තෝසෙන් විසිර යයි ....
    ඕවාත් දේශපාලන ප්‍රශ්න තමයි. ඕකෙදි උබ ඉන්නේ චීනේ පැත්තේද?
    ඔය සමහර උන්ට , චීනේ මෙහෙ දේවල් වලට අතදාද්දී හොදයි . ඉන්න තැනට කෙල්වෙද්දී අවුල් ... :rofl:

    එල එල. උබේ ආතල් එක උබ ගනින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කාලයක් රනිල්ව පට්ට ගැහැව්වා
    අනුරකුමාරව පට්ට ගැහැව්වා
    සජිත් පුතාව පට්ට ගහන්න හැදුවා එත් ඌ විසින්ම ඌව පට්ට ගහගත්තා.
    ඔන්න දැන් චම්පික ව පට්ට ගහන්න හදනවා.

    සජිත් මොට්ටපාලට වඩා නම් චම්පික හොඳා
    අනික් පැත්තෙන් මහින්ද ඉන්නකන් පොහොට්ටුව තියෙවි.
    නාමල්ගෙ අනාගතෙ මහින්දට වැදගත්.
    නාමල්ගෙ ගමන් මඟට ලොකුම තර්ජනය විමල් වීරවංශ
    නාමල්ට විමලෙ වගෙ කට නැහැ මහින්දගෙ පෞර්ෂ්‍ය ප්‍රතිරූපය නැහැ.
    නාමල් කියන්නෙත් සජිත් පුතා වගෙ මොට්ට පාලයෙක් තමා .

    පොහොට්ටුවෙන් වීරවංශ හිටංගෙ සහය ඇතුව
    ටෙලිෆොන් එකෙන් පා .ච රණවක සජීපුතාගෙ සහාය ඇතිව.

    ප්‍රභූ දේශපාලනය අවසන් .
    දැන් තියෙන්නෙ ජාතිකත්වය මඟින් අලුත් ලෝකය දකින්න පුලුවන් අය හොයන දේශපාලනය .
     
    • Like
    Reactions: SadSandun

    ලොල් විමලුත් අල්ලගෙන, කවුරු ආවත් විමල් එන්නෙ නැ කියන එක මතකෙ තියා ගනින්,
     
    • Haha
    Reactions: BruceWayne92

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවාත් දේශපාලන ප්‍රශ්න තමයි. ඕකෙදි උබ ඉන්නේ චීනේ පැත්තේද?
    ඔය සමහර උන්ට , චීනේ මෙහෙ දේවල් වලට අතදාද්දී හොදයි . ඉන්න තැනට කෙල්වෙද්දී අවුල් ... :rofl:

    එල එල. උබේ ආතල් එක උබ ගනින්.

    චීනෙන් කෙලවෙද්දී , මම අවුල් කියල කොහෙද ලියල තියෙන්නේ කියල හොයන ගමන් ....

    හිතළුවක් වගේද මන්ද ...අන්න ආයේ වචනේ.....හිතලුවක් 🤭

    කාලයක් රනිල්ව පට්ට ගැහැව්වා
    අනුරකුමාරව පට්ට ගැහැව්වා
    සජිත් පුතාව පට්ට ගහන්න හැදුවා එත් ඌ විසින්ම ඌව පට්ට ගහගත්තා.
    ඔන්න දැන් චම්පික ව පට්ට ගහන්න හදනවා.

    සජිත් මොට්ටපාලට වඩා නම් චම්පික හොඳා
    අනික් පැත්තෙන් මහින්ද ඉන්නකන් පොහොට්ටුව තියෙවි.
    නාමල්ගෙ අනාගතෙ මහින්දට වැදගත්.
    නාමල්ගෙ ගමන් මඟට ලොකුම තර්ජනය විමල් වීරවංශ
    නාමල්ට විමලෙ වගෙ කට නැහැ මහින්දගෙ පෞර්ෂ්‍ය ප්‍රතිරූපය නැහැ.
    නාමල් කියන්නෙත් සජිත් පුතා වගෙ මොට්ට පාලයෙක් තමා .

    පොහොට්ටුවෙන් වීරවංශ හිටංගෙ සහය ඇතුව
    ටෙලිෆොන් එකෙන් පා .ච රණවක සජීපුතාගෙ සහාය ඇතිව.

    ප්‍රභූ දේශපාලනය අවසන් .
    දැන් තියෙන්නෙ ජාතිකත්වය මඟින් අලුත් ලෝකය දකින්න පුලුවන් අය හොයන දේශපාලනය .

    පාටලීගේ මොනාද යකෝ පට්ට ගහන්න තියෙන්නේ ....

    සෝම හමුදුරුවොන්ගේ සිවුර උඩින් ඇවිල්ල ...

    එස් ල් ගුණසේකරට කෙලෙව්වා , හෙළ උරුමේ හමුදුරුවොන්ට කෙලෙව්වා, මහින්දට පිටට පිහියෙන් ඇන්න , සිරිසේනගේ පිටට පිහියෙන් ඇන්න, රනිල්ගේ පිටට පිහියෙන් ඇන්න .... ඔහොම එකෙට මොනා කියල කෙලවන්නද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඕක අහන්න ඕනේ එරොසාන්ගෙන්

    ඇත්තටම ඌ මානසිකව වැටිලා ඉන්නේ. ඉස්සර හොඳ සේවකයා මූ රනිල්ගේ. එතකොට මූට කිරියේ එකවුන් එකක් තිබ්බේ නැද්ද කොහෙද. ඉතින් රනිල් කියන දේ සුටුස් ගාලා කරන එකෙක්.ඔහොම සතුටින් දවස ගෙවුනා එරොසාන්ගේ.ඒ කාලේ ලස්සන කෑල්ලකුත් හිටියා. එරෝසානුත් හිනමවාගෙන හිටියේ පවුලක් පන්සලක් වෙලා ජිවිතය විඳින්න.

    ඒත් දෛවය වෙනස් විදියට ලියවිලා තිබුණා. රනිල්ගේ යටි හිතේ එරෝසාන් ගැන පොඩි අසාවක් මොදුවෙමින් තිබ්බා. ඉතින් රනිල්ට විතරක් බැනලා වැඩක් නෑ. එරෝසානුත් පුකේ දාරේ පේන්න අඳිනවා. ඒ හින්දා මේ වගේ අසම්මත කැමැත්තක් රනිල්ගේ හිතේ මොදු වුනාද මන්දා.ඔහොම මොදුවුනු අසම්මත ආසාව දවසෙන් දවස රනිල්ගේ හදවතේ බුර බුරා වැඩුනා. කොටියෙක් හැංගිලා මුවෙක්ව ගොදුරු කරගන්න මාන බලනවා වගේ රනිලුත් බලාගෙන හිටියේ එරෝසාන්ව තමන්ගේ අසම්මත ගින්නට ගොදුරු කරගන්න.

    මේ කිසිම දෙයක් නොදැන එරොසාන් තමන්ට දුන්නු රාජකාරිය හොඳට ඉටුකරා. ඒත් එරොසාන්ගේ ජිවිතය කනපිට ගහන දවස හෙට අනිද්දම එනවා කියලා ඉරෝසාන් හිනේකින් වත් හිතුවේ නෑ.

    එදා මහ මූසල දවසක්. කුණාටුවක් එක්ක මූස්ල වැස්සක් වැස්සා.වලව්වේ එදාම කියලා පාටියක්. අකිලලා , සාගල , මලික්, රන්ජන් වගේම රනිල්ගේ සමනල සෙට් එකම ඇවිල්ල හිටියා පාටියට. වැස්සේ සිතල මදුවිතේ උනුසුමෙන් නිවාගන්න බැලුවත් වැස්සේ සීතල ජයගත්තා. වැස්සේ සිතල නිවාගන්න ඔවුන්ගේ අස්වභාවික රතියේ උවමනාව වැඩෙන්නට පටන්ගත්තා. මේ යක්ෂ්යන් තමන්ගේ ගොදුර හොයනන් පටන්ගත්තා. අවාසනාවකට එදා එරෝසාන් රෑ වෙනකම් වැඩ. විකෘති කාමුක යක්ෂෝ ටික හෙමෙන් හෙමෙන් එරොසන්ට ලංවුනා. එරොසන් හිනෙකින් වත් හිතුවෙ නෑ තව ටික වෙලාවකින් මේ යක්ෂයෝ තමන්ව බිල්ල්ට ගන්නා බව. තප්පර 5ක් වගේ යන්න ඇති. කට්ටියම එරොසාන්ව උස්සගෙන ගියා ගියා රනිල්ගේ නිදන කාමරයට. ඕකත් එක්කම යක්ෂයන්ගේ විකෘති ක්‍රියාව පටන්ගත්තා. කාමරයම යක්ෂ සිනාවකින් ගිගුම් දෙද්දි එරොසාන්ගේ පතිවත කෙලෙස්ස්න්නට පටන්ගත්තා. එරොසාන්ගේ හක පුරොවල ඔවුන්ගේ ගින්න නිවාගත්තා.
    අම්මෝ ටොයි රචනාව 🤭🤭 ටොයියෙක් අවුස්සා ගන්නවා කියන්නේ අම්මෝ ඉතින් ඒක. හොදම ආතල් එකක් ගන්න පුළුවන් 🤩🤩
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,188
    166,333
    113
    එකමත් එක රටක
    චීනෙන් කෙලවෙද්දී , මම අවුල් කියල කොහෙද ලියල තියෙන්නේ කියල හොයන ගමන් ....

    හිතළුවක් වගේද මන්ද ...අන්න ආයේ වචනේ.....හිතලුවක් 🤭
    හරියට කියවමුකෝ ආයිත් මම ලියපු එක. :rofl: මම කියල නෑ උබ එහෙම කිව්වා කියලා. නවත්තාපන් දැන් ඉතින් ඕක හොයන එක. 😁