සජිත්_මට හෙන ගහන්න ඕනේ
“මේ වාහනේ නැගලා තව අඩියක් ඉස්සරහට යන්න සිදුවෙන්නට හොඳ නෑ මම එතනම මැරිලා වැටෙන්න ඕනේ, මට හෙන ගහන්න ඕනේ” – ඇමති සජිත්
පුරා විද්‍යා වටිනාකමකින් යුත් එළාර රජුගේ විජිත්පුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නම් ඓතිහාසික ස්ථානය ඩෝසර් කර ඇති සිද්ධිය පිළිබඳව මේ වනවිට ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම සිදුවීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටද චෝදනා එල්ල වුණා.
එම චෝදනා සම්බන්ධයෙන් ඊයේ අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ තමා එලෙස සිදුකළානම් තමාටම සාපවන බවයි.
” මම ඒ වගේ දෙයක් මගේ ජීවිතේ තුල කරලා තියෙනවානම් මේ වාහලේ නැගලා මට අඩියක්වත් යන්න ලැබෙන්නේ නෑ මම එතනම මැරිලා වැටෙන්න ඕනේ.. මම වැරැද්දක් කරලා තියෙනවානම් මට හෙන ගහන්නටත්, බොරු කටකතා පතුරවන අයටත් දෙයියන්වහන්සේම ඒ වගකීම බාරගනී”