සජින්වාස්ට අන්තිම අමාරුයි-Heart problem

amaz

Banned
Apr 10, 2009
889
94
0
සජින්වාස්ට අන්තිම අමාරුයි-Heart problem


Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |

2015 මැයි මස 19 වැනි අගහරුවාදා




2
සජින් වාස් බිම නිදයි
2015 මැයි මස 18 19:14:16 | තරිඳු ජයවර්ධන

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පළමු දිනයේ ඇඳක් ලැබී නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
පළමු දිනයේ ඔහුගේ දේශපාලන සගයන් ඔහුට අවශ්‍ය දත් බෙහෙත්, රෝසර් පවා ලබා දී නැතැයි ද දැනගන්නට ඇත.
ඔහු එදි ඉතා හැඟීම්බරව කටයුතු කළ බවත් දැනගන්නට ඇත.