උපක්‍රමශීලිව ඉදිරියට යමු.ආවේගයෙන් ගියොත් කෙලවෙනවා.ඔබ හරි![]()
මම නම් කියන්නේ තුනෙන් දෙක හදාගන්න එන ඕන එකෙක් ගන්න.![]()
හොර හැත්ත සේරම අරගෙන ඔකුන් අලුත් වියවස්තාව සම්මත කරයිද උන්වම අල්ලන්න ?






උපක්‍රමශීලිව ඉදිරියට යමු.ආවේගයෙන් ගියොත් කෙලවෙනවා.ඔබ හරි![]()
මම නම් කියන්නේ තුනෙන් දෙක හදාගන්න එන ඕන එකෙක් ගන්න.![]()
හොර හැත්ත සේරම අරගෙන ඔකුන් අලුත් වියවස්තාව සම්මත කරයිද උන්වම අල්ලන්න ?






mona huttak da bn me![]()


pahugiya andu 3-4 ma une oka tamai ban..antimata api gonata andinawa...c news pacha wenna ati. munwa gattot MR gei MS gei wenasak nethi wenawa




රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමනි ,
කරුණාකර ආණ්ඩුව විසුරවන්න. මිනිසුන්ට නැවතත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්න ඉඩ දෙන්න




සජින්වාස්ව ගත්තොත් මෛත්‍රීටත් අබ සරණයි.කොහොම වුනත් උපක්‍රමශීලිව අපි වැඩ කරමු.ඉස්සෙල්ලාම තුනෙන් දෙක හදාගෙන මැදමුලන රාක්ෂයාගේ බල බිඳිමු.ශ්‍රී ලංකා එකේ බලය අල්ලමු.ඒක ඉතාම වැදගත් ඕනවට වඩා යහපාලනයක් කරන්න ගොස් යහපාලනය උපයෝගී කරගෙන ආපහු මේ මැදමුලාන යක්ෂයා මේ රටට අරක්ගෙන මේ රට විනාශ කරන්න ගියොත් ඊටත් වඩා ප්‍රශ්න.අනිත් එක සජින් වාස් දන්නවා මැදමුලාන යකාගේ හොර මෙගා ඩීල්ස් සහ ගිනුම් රහස් අංක.ඒක නිසා මහින්දට කෙලවන්න නම් පොඩි එකාව හීලෑ කරගත යුතුය.ඒ වගේම සාක්ෂිකරුවන් ඕන.සජින් වාස් කරේ මහින්ද පනවපු නියෝග මිසක් උගේ ඒවා නෙවෙයි.සජින්වාස්ලා පඹයෝ.නියම හොරාව අල්ලගමු.




ඔකේ අනික් පැත්ත උනේ පුකෝ ඔකා තමා බයියාව නැටෙවුවේ ඔකට බයයි ගූ විදිහට බයියා කරපෞ කෙහෙම්මලක සීන්වගයක් තියාගෙන ඕකා බැල්ක් මේල් පාරක් දුන්නා කියලා තමා කියන්නේ බයියට![]()


umba hitanawada mahidayawa natawanna puluwan kiyala...


umbala hitan inne politics hena simple kiyala..umbala hitanawada parliment 2/3 ganna puluwan kiyala![]()
කොහොමද මම කීවනේ සියඹලා පිටියත් එනවා කියලා.පොරත් මෛත්‍රී එක්ක තමයි හිටියේ

ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
January 12, 2015 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
මැදමුලාන රාක්ෂයා තවම බයියන් අතර දෙය්යෙක් වගේ ඉන්නේ.ඉස්සෙල්ලම ඕකගේ හොරකම් ජාවාරම් හෙලිකල ගත යුතුය.නැතිව ආපහු වීරයෙක් වගේ ඉලෙක්ෂන් එකට ඕකව දාන්න අපි මෝඩයන් නොවිය යුතුය.උපක්‍රමශීලි වෙමු.ඉවසීමෙන් යමු.
ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
January 12, 2015 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධනද එක්ව තිබේ.
ඒ සඳහා ජනපති මෛත‍්‍රි සමඟ සාකච්චාවට රංජිත් සියඹලාපිටිය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උදිත් ලොකුබණ්ඩාරද පැමිණ ඇත
mee rate wena deshapalayako nadda.? anthimedi rawatila thiyenne apima thamaඑන ඔක්කොම ගන්නවා. නමුත් ඇමතිකම් දෙන් නෑ. අපිට 2/3ක හදාගන්න ඕන. හොරුන්ට දඩුවම් කිරීම සිදුවන්නේ ස්වාධීන කොමිසම් වලින් මිස ජන්පති හෝ අග මැති විසින් නොවේ. ප්‍රථමයෙන් කොමිසන් සභා බලගැන්විය යුතුයි. ඒ සදහා 2/3ක් ඕනෑකර තිබේ. මෙම 2/3 ක සදහා මන්ත්‍රීවරුන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නොහැකි බැවින්. අපේ හිටපු හොරු රැලෙන්ම ලබාගැනීමට සිදුවී ඇත. මහ මැතිවරනයේදී අපිට ලොකු වගකීමක් තියෙනව මෙම හොරු රැල පරාජය කිරීමට. දැනට තිබෙන තත්වය ඇනුව හොරුන්ගෙන් තොරව 2/3ක් සාදාගැනීමට නොහැකි බැවින් බොහොමයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය (පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනින් පසුව ). දැනට මෙපමනයි.

mona huttakda ban me wenne
okunwa gattama marage anduwai my3 ge ekei wenasak na ne