සජින්වාස් මෛත්‍රී සමග එක්වෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    උපක්‍රමශීලිව ඉදිරියට යමු.ආවේගයෙන් ගියොත් කෙලවෙනවා.ඔබ හරි:rofl:

    මම නම් කියන්නේ තුනෙන් දෙක හදාගන්න එන ඕන එකෙක් ගන්න.:lol:

    හොර හැත්ත සේරම අරගෙන ඔකුන් අලුත් වියවස්තාව සම්මත කරයිද උන්වම අල්ලන්න ? :lol:
    :dull::dull::no::no::eek::oo:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොහොමද මම කීවනේ සියඹලා පිටියත් එනවා කියලා.පොරත් මෛත්‍රී එක්ක තමයි හිටියේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉමුකෝ බලන්න මුන් ආවට තාම ගන්නවා කියලා කිව්වෙවත් නෑනේ
    :frown::frown::oo::oo::oo:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mona huttak da bn me :angry:

    :lol::lol::lol:pahugiya andu 3-4 ma une oka tamai ban..antimata api gonata andinawa...

    c news pacha wenna ati. munwa gattot MR gei MS gei wenasak nethi wenawa


    :dull::dull::dull::dull:
    රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමනි ,

    කරුණාකර ආණ්ඩුව විසුරවන්න. මිනිසුන්ට නැවතත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්න ඉඩ දෙන්න

    umbala hitan inne politics hena simple kiyala..umbala hitanawada parliment 2/3 ganna puluwan kiyala :):):):)


    සජින්වාස්ව ගත්තොත් මෛත්‍රීටත් අබ සරණයි.කොහොම වුනත් උපක්‍රමශීලිව අපි වැඩ කරමු.ඉස්සෙල්ලාම තුනෙන් දෙක හදාගෙන මැදමුලන රාක්ෂයාගේ බල බිඳිමු.ශ්‍රී ලංකා එකේ බලය අල්ලමු.ඒක ඉතාම වැදගත් ඕනවට වඩා යහපාලනයක් කරන්න ගොස් යහපාලනය උපයෝගී කරගෙන ආපහු මේ මැදමුලාන යක්ෂයා මේ රටට අරක්ගෙන මේ රට විනාශ කරන්න ගියොත් ඊටත් වඩා ප්‍රශ්න.අනිත් එක සජින් වාස් දන්නවා මැදමුලාන යකාගේ හොර මෙගා ඩීල්ස් සහ ගිනුම් රහස් අංක.ඒක නිසා මහින්දට කෙලවන්න නම් පොඩි එකාව හීලෑ කරගත යුතුය.ඒ වගේම සාක්ෂිකරුවන් ඕන.සජින් වාස් කරේ මහින්ද පනවපු නියෝග මිසක් උගේ ඒවා නෙවෙයි.සජින්වාස්ලා පඹයෝ.නියම හොරාව අල්ලගමු.

    hamadama wenne horu tika anit pattata panina eka ban..chanda dayakyo tamai harak wenne...:lol::lol::lol::lol:


    ඔකේ අනික් පැත්ත උනේ පුකෝ ඔකා තමා බයියාව නැටෙවුවේ ඔකට බයයි ගූ විදිහට බයියා කරපෞ කෙහෙම්මලක සීන්වගයක් තියාගෙන ඕකා බැල්ක් මේල් පාරක් දුන්නා කියලා තමා කියන්නේ බයියට :dull:

    :):):)umba hitanawada mahidayawa natawanna puluwan kiyala...:dull::dull::dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    10363883_601175559982023_3923854311747321191_n.png
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් විකල්ප දෙකයි.එකක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.මහාමැතිවරනයකට යෑම.දෙවැනි එක දින සීයේ වැඩ පිලිවෙල කරලා මැතිවරනයකට යෑම.තුන් වැන්න මැදමුලන රාක්ෂායාගේ බලය බිද ඔහුව දමනය කීරිම.ඉන්පසු දින සීය ක්‍රියාත්මක කර මෛත්‍රී ශ්‍රිලනිපයෙන් සහ රනිල් එජාපයෙන් මැතිවරනයකට යාම.
    ඉකන්ම දින සීය වැඩ පිලිවෙල කරලා ගියොත් මහින්ද ශ්‍රිලනිපයෙන් එනවා.රනිල් එජාපයෙන් එනව.මෛත්‍රීලගේ අය තව එකකින් එනවා.සමහරවිට මැදමුලාන රාක්ෂය ශ්‍රිලනිපයෙන් ආපහු පාර්ලිමේන්තු බලය ඇල්ලුවොත් දින සීය උඩු යටිකුරු කරලා මැතිවරන කොමසාරිස්ව එලවලා,හමුදාප්තිව එලවලා හමුදා පාලනයක් කරයි.ඒක නිසා උපක්‍රමශීලිව යමු
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැනට බහුතරය නැති නිසා කිසවක් සම්මත කරගන්න බාදාවක්,
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.
    එය දැනට සිදුවෙමින් පවතී . පාර්ලිමේන්තු මතිවරයේදී දුශිත්යන්ට නම යෝජන නැත,
    ඔවුන්ට ඇති සියලු චෝදනාවන්ට අදිකරණය ඉදිරියට ගෙන එනවා.

    මෙයිත්‍රී කියන්නේ මහින්ද නොව ක්‍රියාවෙන්ම ඔප්පුකල පුද්ගලයෙක්
    රනිල් කියන්නේ දේශපාලන පරිනත හෙබි තැනට ඔබින දුර දක්නා අව්‍යජ නායකයෙක්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොහොමද මම කීවනේ සියඹලා පිටියත් එනවා කියලා.පොරත් මෛත්‍රී එක්ක තමයි හිටියේ

    පුක තමා එහෙනම් ඇයි බයගුල්ලා ආවේ නැත්තේ බොරුව යකෝ වාසියට පැන්නා ඕකා :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
    January 12, 2015 at 12:00 pm | lanka C news
    ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..

    කැ** කෙබ්බ ගහන්න එපා යකෝ ...
    එක එක අවලම් හු*** කියන කියන පච මෙතන කොටන්නේ ලැජ්ජා නැද්ද උබට ??
    දින 100ය ඉවර වෙනකල් හිටපිය අමන කෙබ්බ කොටන්නේ නැතුව !!!
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    මැදමුලාන රාක්ෂයා තවම බයියන් අතර දෙය්යෙක් වගේ ඉන්නේ.ඉස්සෙල්ලම ඕකගේ හොරකම් ජාවාරම් හෙලිකල ගත යුතුය.නැතිව ආපහු වීරයෙක් වගේ ඉලෙක්ෂන් එකට ඕකව දාන්න අපි මෝඩයන් නොවිය යුතුය.උපක්‍රමශීලි වෙමු.ඉවසීමෙන් යමු.

    That's the point
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එන ඔක්කොම ගන්නවා. නමුත් ඇමතිකම් දෙන් නෑ. අපිට 2/3ක හදාගන්න ඕන. හොරුන්ට දඩුවම් කිරීම සිදුවන්නේ ස්වාධීන කොමිසම් වලින් මිස ජන්පති හෝ අග මැති විසින් නොවේ. ප්‍රථමයෙන් කොමිසන් සභා බලගැන්විය යුතුයි. ඒ සදහා 2/3ක් ඕනෑකර තිබේ. මෙම 2/3 ක සදහා මන්ත්‍රීවරුන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නොහැකි බැවින්. අපේ හිටපු හොරු රැලෙන්ම ලබාගැනීමට සිදුවී ඇත. මහ මැතිවරනයේදී අපිට ලොකු වගකීමක් තියෙනව මෙම හොරු රැල පරාජය කිරීමට. දැනට තිබෙන තත්වය ඇනුව හොරුන්ගෙන් තොරව 2/3ක් සාදාගැනීමට නොහැකි බැවින් බොහොමයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය (පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනින් පසුව ). දැනට මෙපමනයි.
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
    January 12, 2015 at 12:00 pm | lanka C news
    ජනපති මෛත‍්‍රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධනද එක්ව තිබේ.

    ඒ සඳහා ජනපති මෛත‍්‍රි සමඟ සාකච්චාවට රංජිත් සියඹලාපිටිය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උදිත් ලොකුබණ්ඩාරද පැමිණ ඇත

    anthimedi kohen giyath mun tikama thama inne...........:growl: mee rate wena deshapalayako nadda.? anthimedi rawatila thiyenne apima thama
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    එන ඔක්කොම ගන්නවා. නමුත් ඇමතිකම් දෙන් නෑ. අපිට 2/3ක හදාගන්න ඕන. හොරුන්ට දඩුවම් කිරීම සිදුවන්නේ ස්වාධීන කොමිසම් වලින් මිස ජන්පති හෝ අග මැති විසින් නොවේ. ප්‍රථමයෙන් කොමිසන් සභා බලගැන්විය යුතුයි. ඒ සදහා 2/3ක් ඕනෑකර තිබේ. මෙම 2/3 ක සදහා මන්ත්‍රීවරුන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නොහැකි බැවින්. අපේ හිටපු හොරු රැලෙන්ම ලබාගැනීමට සිදුවී ඇත. මහ මැතිවරනයේදී අපිට ලොකු වගකීමක් තියෙනව මෙම හොරු රැල පරාජය කිරීමට. දැනට තිබෙන තත්වය ඇනුව හොරුන්ගෙන් තොරව 2/3ක් සාදාගැනීමට නොහැකි බැවින් බොහොමයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය (පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනින් පසුව ). දැනට මෙපමනයි.

    මෙකත් හරි..දැන් හිටපු ඇමතිලා දින 100 සහයොගය දෙන්නේ උන්ගේ පැවැත්ම සදහා..මේ වැඩේට එරෙහි වෙලා උන් කොහොමද ආයිත් චන්දේ ඉල්ලන්නේ..බහුතරයක් ජනතාව පිලිඅරන් චන්දේ දුන්නේ ඔය වැඩ පිලිවෙල කරන්නනේ..:)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    mona huttakda ban me wenne
    okunwa gattama marage anduwai my3 ge ekei wenasak na ne


    නෑ... බං ඌව ගන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන්දේ බලය හදාගන්නයි... ඊට පස්සේ එන මහ මැතිවරනයේදී ඌව ගන්නේ නැහැනේ... අනිම ඕනෑවට වඩා යහපාලනය පෙන්න ගිහිල්ල තමයි මහින්දයා හමුදා කුමන්ත්‍රනයක් කරලත් රනිල් නම්බු පිටින් මැදමුලනට හෙලිකොප්ටරයකින් ගෙනිහින් බැස්සුවේ.. නමුත් මහින්දයා අන්තිමට අච්චර කරපු රනිල්ගේ අගමැතිකමට කෙලින්න ප්ලාන් කලා... නමුත් මෛත්‍රීගේ පැත්තට ඊයෙයි, අදයි ආපු උන් නිසා මහින්දයගේ ජරා ප්ලාන් එක අප්සෙට් ගියා.. ඒ නිසා පොඩ්ඩක් ඉවසල බලමු... තව මීට වඩා දේවල් ඉදිරියට වෙයි.. නමුත් හොඳක්ම වෙයි අන්තිමට... මෙහෙන් මුන්වගේ උන්ව ආන්ඩුවට එකතු කරන අතරේ චම්පිකලව්වා දූශන විරෝධී පෙරමුනක් හරහා මුන්ගේ කේස් එලියට අදිනවා... ඒ නිසා අව්ලක් නෑ...