BUMP
![]()
සඳුන් බුවා ඔයා.....?
Mama mecharakal hithuwe Sajith gewal denne nomile kiyala. Meken thama danagaththe muge boruwa. ai meka tv channel walin pennanne naththe, mu denne hadapu gewal free nemei loan kiyala.
පෙට්ටි ගෙට ණයට ලක්ශ 5ක් දෙනව, ලක්ශ 50ක් වියදම් කරල බෝඩ් එකක් ගහල, ලක්ශ 200ක් වියදම් කරල ඇඩ් දානව..ඕක තමයි සජියගෙ කෙරුවාව..මේ වෙද්දි සජියා ලක්ශ 5600ක ඇඩ් විතරක් දාල තියෙනව පෙට්ටි ගෙවල් ගැන පම්පෝරිය කියල...ඒව ඉතුරු කර ගත්තනම් මිනිස්සු දාස් ගානකට ගෙවල් නිකන් හදල දෙන්ඩ තිබ්බ..
බම්පි
paw e minissu...!
මම දන්න අන්ත දුප්පත් පවුලක් අනුන්ගේ ඉඩමක මැටි ගහපු පොල් අතු ගෙදරක ඉන්නේ ඒ මිනිස්සුත් ගියා මේ සජිත් ගේ ගෙදරක් ගන්න ගිහින් ඇවිත් කියනවා මේචර ගානක් නය ගෙවන්න සල්ලි කොහෙන්ද මහත්තයෝ අපි වැඩේ අතඇරලා දැම්ම කියලා
