සජියට ඇප නැති වෙයි

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    සජියට ඇප නැති වෙනවා, සජබෙන් එකා දෙකා ගැලවෙයි. වැඩේ සාර්ථක අසාර්ථකත්වය මත තව උන් ගැලවෙයි :)
    නිකන් හම්බුන ජනාධිපතිකමක් අරූ ලේසියෙන් වෙන එකෙක්ට දෙන එකක් නම් නෑ :)

    දේශපාලනේදි ටයිමින් සහ ඉවසීම අවශ්‍යයි බන්. ජාතික නායකයො ඔක්කොම එහෙමයි ජේ ආර් / ප්‍රේමදාස / රනිල් / මහින්ද ඔක්කොම එහෙමයි

    ඕක තමා වෙන්නෙ. ඕක සුවර් නිසා තමයි රනිල් ඡන්දෙට අවේ. නැත්තම් කලින් ෆොන්සේකා, මයිත්‍රී, සජිත් දැම්මා වගේ වෙන එකෙක් දාලා පැත්තකට වෙනවා
    ඔක්කොම සිරා කතා බන්..
    හරියටම හරි.
    දේශපාලනයෙන් හොදට තෙම්පරාදු වෙච්ච මිනිස්සු බන් ඔය රනිල් , මහින්ද කියන්නේ..
    ඕකුන් පහුගිය කාලේ කරපු කියපු දේවල් හොදට analyze කරොත් ඒවා හොදට පේනවා..
    සජිත් , අනුර වගේ අයට චන්ද පදනම කෙසේ වෙතත් රනිල් එක්ක හැරෙන්නවත් බෑ දේශපාලනයෙන් පදම් වෙච්ච experience එකෙන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ ඕකුන් ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    සරත් ෆොන්සේකා සබජේ ඉන්න ගමන් ලක්ෂ ගණන් ඡන්ද ගත්තා මේ සැරේ ඡන්ද 10 ක් වත් නැති වෙයි 🤣
    කොහොම උනත් සිංහල ඡන්ද හරියටම තුනට බෙදෙනවා සිංහලුන්ට හිකවේනව 🤣🤣
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මම නම් හිතන්නේ ඕකුන් ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    සරත් ෆොන්සේකා සබජේ ඉන්න ගමන් ලක්ෂ ගණන් ඡන්ද ගත්තා මේ සැරේ ඡන්ද 10 ක් වත් නැති වෙයි 🤣
    කොහොම උනත් සිංහල ඡන්ද හරියටම තුනට බෙදෙනවා සිංහලුන්ට හිකවේනව 🤣🤣
    17 වතාවක් පැරදුනු මනුස්සයෙක් පස්සේ මේ ළමයි දුවනවා :lol: :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ranil ta one sajith wa 3 ta danna. porage aim eka aye unp hadanna general election eka weddi. election eka sajith ta dinanna denne na ranil. uta barinam ubatath denne na kiyala gamen inne.

    election eke final result eka one na inbox dapan ewanna. gov and sajith la karapu
    Mama eka deyai daane uba henama pacha kiyana ekek e nisa uba kiyana ewa mama wiswasa karane na
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සජිත් කියන්නෙ දරාගැනීමේ ශක්තිය තියෙන කෙනෙක් නෙවෙයි. ඕකා ගිය පාරත් වන වැදුනා. මේ පාරත් වන වදිනවා ශුවර්. මූගෙ ලොකුම කඩා වැටීම වෙන්නෙ ජනාදිපතිවරනෙන් පැරදිලා මහ මැතිවරනෙත් ඉවර උනාට පස්සෙ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    math ban kiyanne me para jvp ekata enna venne ne. rate avasanava thamayi ban. kohomath ranil hari sajith hari evi.

    loku deyak une nathnam jvp ekata no chance, jvp full peak eke idiye aragale kale,ranil avata passe tika tika adu una

    @yapa100 ai ban, man kivve aththa. man denneth jvp ekata thamayi. habayi man therum aran denne. man hama chanda dila thiyenne jvp ekata.
    ------ Post added on Aug 21, 2024 at 12:43 PM
    Nope. Anura thamai dinanne. Ranilta dinannanam loku deyak karanna wenawa. 2019 online votes and dan thiyana widiha balapan. Same trend. Thawa consider karanna dewal tikak thiyanawa.

    1) Gam wala social media pawichchiya wadi una corona walin passe. Oya social media use karana un anith unwa influence karanawa.

    2) Aluth chanda sahenna pramanayak thiyanawa. Ethanin 80% wage anurata.

    3) UNP chanda tika dekata kadila thiyenne. Sulu jathika chanda tikath dekata bedenawa me nisa. Yamnpramanayak Anurata add wei.

    4) Ekektawath 50% nathi unoth majority eka aniwa Anurata enne. Deweni manapen loku affect ekak wenne na. Mokada oka pawichchi karanneth ithaama sulu pirisak.

    5) Pohottu chanda sahenna pramanayak pawena chanda. Yamak kamak therena un pawa 2019 Gotata dunne. Un tika me paara polimata denne Anurata.

    6) Dinana paththata vote karanna amaruwa thiyana set ekak innawa lankawe. Social media walin influence unoth un denneth Anurata.

    Ketiyen kiwwoth trend eka harawanna Ranilta and Sajithta sahenna deyak karanna wenawa. Denna ekathu unath paadu na.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,749
    113
    Kandy
    FB-IMG-1724234067030.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA


    Meka baluwa nm ranilae political knowledge eka gana therenawa:yes::shocked:

    සජිත් ඔය කතාවම කියන්න ගත්තනම් තවම කියනවා ඇති...
    අඩුම විනාඩි 10ක්වත් ඕනේ වෙයි වචන සෙට් එක කියල ඉවර කරන්න..
     
    • Haha
    Reactions: sahan50

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,658
    25,674
    113
    සජිත් ඔය කතාවම කියන්න ගත්තනම් තවම කියනවා ඇති...
    අඩුම විනාඩි 10ක්වත් ඕනේ වෙයි වචන සෙට් එක කියල ඉවර කරන්න..
    Allahge kamaththa ban
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හපෝ ඔය ගොනාට වැඩ නම් රනිල හොදයි. මු මොන විනාසයක් කරාවිද දන්නේ නෑ ජනපති උනොත්.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    08_srilanka3_g_k.jpg

    2005 විතර වෙනකන් අපිත් හිතන් හිටියේ එහෙම තමයි. :baffled:
    2022 RW checkmate ma kara

    සජිත් ඔය කතාවම කියන්න ගත්තනම් තවම කියනවා ඇති...
    අඩුම විනාඩි 10ක්වත් ඕනේ වෙයි වචන සෙට් එක කියල ඉවර කරන්න..
    sirawata mchn, ute oxford wachana dadaa kiyanna epai
    ------ Post added on Aug 21, 2024 at 5:34 PM