සජියට චන්දෙ දාපු සිංහල බෞද්ධ එවුන් ඉන්නවද
උඹල දන්න උන් ඉන්නවද මේ පාර සජියට චන්දෙ දාපු සිංහල බෞද්ධ එවුන්.
දන්නව කිව්වේ personally දන්න උන්. නැතුව online සිංහලයෝ නෙවෙයි.
එහෙම දන්නවනම් කියපලල, ඒ දීපු උන් මොන වගේ හිතන උන්ද? personal benefit වලට දීපු උන්ද?
මොකද මම personally දන්න (සිංහල බෞද්ධ) එකෙක්වත් UNP දුන්නෙ නෑ.