දන්න කෙනෙක්ට පුළුවන් නම් USA, Australia, Russia, Japan, Italy, UK වගේ රටක චන්දෙකදී මිනිස්සු, අපේක්ෂකයෝ හැසිරෙන හැටි ගැන කෙටි විස්තර සහිත thread එකක් දාන්න හරිම වටිනවා ඒක...
චන්දෙකදී ලෑස්ති වෙන හැටි,
ජනාධිපතිවරණ ප්රචාරක පිළිවෙල,
විරුද්ධ පාක්ෂිකයෝ එක්ක ගනුදෙනු කරන විදිහ
වගේ ඒවා..?
දැන් මම නං දැකලා තියෙන්නේ ලංකාවේ ඒවා යන විදිහ නේ. සවුත්තු ක්රමයක් නේ ලංකාවේ තියෙන්නේ