සජියව හීනෙන් දැක්‌කා සිංහලු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සජිය මගේ හෙන බොක්කේ ෆිට් එකක් වෙලා.
    Lecture room එකක වගේ හිටියේ. පොර ඉස්සරහ පේලියේ.
    මම දෙකේ හෝ තුනේ හිටියේ.
    හැබැයි මම NPP සෙට් එකේ හිටියේ.
    පොරයි තව හතර පස් දෙනෙක් ඉස්සරහා වෙනම හිටියේ.

    හැබැයි ඉන්ටර්වල් එකට හම්බෙලා කතා කරා අතට අත දීලා.
    මම පොරට කිවා මේ පාර election එකට වියදම් කරන්න එපා
    තේරුමක් නෑ කියලා.
    පොර කිව්වා ඔව් මේ පාර හොදටම දීලනේ තියෙන්නේ.
    අවුරුදු 5කින් බලමු කියලා.
    ඒ සින් එක එතනින් ඉවරයි .

    පස්සේ නිකන් ග්‍රවුන්ඩ් එකක වගේ NPP එකේ සෙට් එකක් එක්ක මම හිටියා.
    අනුර සහොදරයත් ලාවට වගේ හිටිය මතකයි

    ඒත් මම සජිය ගැන හිත හිත හිටියේ.
    වටේ ඉන්න උන් කෙසේවෙතත් පොර හෙන ජෙනුයින් පොරක් වගේ feeling එකක් තිබ්බේ ඒවෙලේ.


    ඊයේ ප්‍රසාද් සිරිවර්දනගේ ෆිසික්ස් වීඩියෝ දෙක තුනක් බැලුවා.
    ඒකද කොහෙද මේ වගේ අටමගලයක් දැක්කේ. 😅😅
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය දැකලා තියෙන්නෙ පෙරනිමිත්තක්. දැන් සජිත් ගැන හිතේ පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ, තව අවුරුදු 5ක් යද්දි ඔය පැහැදීම දලු දාලා මෝරලා හදවත ඇතුලෙන් මතුවෙනවා