Calm down, guys!![]()
හරි දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
Calm down, guys!![]()
එහෙනම් මොකටද සජිත් දින හතරක් දුන්නේ?දිනත් නොදී ඉන්න තිබ්බනේ.රෙද්දෙ ගියාට පස්සේ නාහෙන් අඬන්න එපා.විවාදෙට එන්න බැරි නම් ඇයි තුලාවෙ දේශපාලන සාකච්ඡා වලට එන්නේ සජබෙන්?ගිය සතියෙ තිබ්බ එකටත් සජබෙන් ආවා.වැල් බයිලා ගහලා ගැලවුන රෙද්ද ඇඳගන්න නම් අමාරුයි හැබැයි.පව් ඕයි උඹලාඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ![]()
පව් බන් උබලා![]()
හරියට කියන්න දෙයක් නැතුවසජියා එනවා නම් එලිවෙනකන් උනත් ඉන්නවා කියලා අනුර කියුවා... සජියා හෙට ඉඳන් ඉවරයි![]()
ඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ![]()
පව් බන් උබලා![]()
මේ දෙන්න එක කාමරේ ඉදන් ද එලියට එන්නෙ?ඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..
![]()
සිංහල නොතේරෙන හුජ්ජ කොල්ලෙක්එහෙනම් මොකටද සජිත් දින හතරක් දුන්නේ?දිනත් නොදී ඉන්න තිබ්බනේ.රෙද්දෙ ගියාට පස්සේ නාහෙන් අඬන්න එපා.විවාදෙට එන්න බැරි නම් ඇයි තුලාවෙ දේශපාලන සාකච්ඡා වලට එන්නේ සජබෙන්?ගිය සතියෙ තිබ්බ එකටත් සජබෙන් ආවා.වැල් බයිලා ගහලා ගැලවුන රෙද්ද ඇඳගන්න නම් අමාරුයි හැබැයි.පව් ඕයි උඹලා![]()
රනිල් වගේම ගල් සීන් එකේ ද?ඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..
![]()
meka hena parana ekak ban, lapaya rawul cut eka wenas karala dan awurudu gaanakඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..
![]()
රනිල් නන් mastermind වගේඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ![]()
පව් බන් උබලා![]()
රනිල් වගේම ගල් සීන් එකේ ද?![]()
මේ දෙන්න එක කාමරේ ඉදන් ද එලියට එන්නෙ?
හරි දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
හැබැයි එතුමාට ඇවිල්ලා වාඩි වෙන්න තිබ්බ පුටුව කටින් කියලම අයින් කෙරෙව්වා. අනුර කාවද මේ රවට්ටන්නෙ.සජියා එනවා නම් එලිවෙනකන් උනත් ඉන්නවා කියලා අනුර කියුවා... සජියා හෙට ඉඳන් ඉවරයි![]()