සජියා ඇවිත් නෑ යකො 🤣🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    Calm down, guys! :baffled:

    හරි දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    1717732905538.jpg
    1717732809281.jpg
    1717732803104.jpg
    1717732797513.jpg
    1717732790270.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ :lol: :lol:

    පව් බන් උබලා :no::no:
    එහෙනම් මොකටද සජිත් දින හතරක් දුන්නේ?දිනත් නොදී ඉන්න තිබ්බනේ.රෙද්දෙ ගියාට පස්සේ නාහෙන් අඬන්න එපා.විවාදෙට එන්න බැරි නම් ඇයි තුලාවෙ දේශපාලන සාකච්ඡා වලට එන්නේ සජබෙන්?ගිය සතියෙ තිබ්බ එකටත් සජබෙන් ආවා.වැල් බයිලා ගහලා ගැලවුන රෙද්ද ඇඳගන්න නම් අමාරුයි හැබැයි.පව් ඕයි උඹලා🤣🤣🤣
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සජියා එනවා නම් එලිවෙනකන් උනත් ඉන්නවා කියලා අනුර කියුවා... සජියා හෙට ඉඳන් ඉවරයි 🥱🤣
    හරියට කියන්න දෙයක් නැතුව
    දැන් කියනවා විවාද කරලා වැඩක් නෑ එන්න මගෙත් එක්ක තරගෙට වැඩ කරන්න කියලා. Fb එකේ මම දැක්කා. කොහොමත් සජිත් ඉවරයි. රී ගත්තා. 😂

    ඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ :lol: :lol:

    පව් බන් උබලා :no::no:
    😂
    ------ Post added on Jun 7, 2024 at 9:58 AM
     
    • Haha
    Reactions: buddikagayan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..😂

    Dkw0Dzs.gif
    මේ දෙන්න එක කාමරේ ඉදන් ද එලියට එන්නෙ?
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    එහෙනම් මොකටද සජිත් දින හතරක් දුන්නේ?දිනත් නොදී ඉන්න තිබ්බනේ.රෙද්දෙ ගියාට පස්සේ නාහෙන් අඬන්න එපා.විවාදෙට එන්න බැරි නම් ඇයි තුලාවෙ දේශපාලන සාකච්ඡා වලට එන්නේ සජබෙන්?ගිය සතියෙ තිබ්බ එකටත් සජබෙන් ආවා.වැල් බයිලා ගහලා ගැලවුන රෙද්ද ඇඳගන්න නම් අමාරුයි හැබැයි.පව් ඕයි උඹලා🤣🤣🤣
    සිංහල නොතේරෙන හුජ්ජ කොල්ලෙක් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: buddikagayan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..😂

    Dkw0Dzs.gif
    රනිල් වගේම ගල් සීන් එකේ ද? 😂
     
    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    ඕවා edited මේවා නම් real...මම හිතුවේ අනුර දැන්වත් හැදිලා අැති කියලා..බලන් යනකොට 2010 හිටපු ඵකාම තමා තාම ඉන්නේ..අපෝ ලැජ්ජයි..😂

    Dkw0Dzs.gif
    meka hena parana ekak ban, lapaya rawul cut eka wenas karala dan awurudu gaanak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඇවිත් කියන්න දෙයක් නෑනේ . සිංහල තේරෙන ඕනේ එකෙක්ට තේරෙනව සජබේ ආර්ථික විවාදයක් නැතුව විවාදයක් නෑ කියලා.
    රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ :lol: :lol:

    පව් බන් උබලා :no::no:
    රනිල් නන් mastermind වගේ :shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    රනිල් වගේම ගල් සීන් එකේ ද? 😂

    මේ දෙන්න එක කාමරේ ඉදන් ද එලියට එන්නෙ?

    ඔය අර 2010 දී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය පරාද වුන දවසේ. ඔය සෙට් ඵකම හිටියේ ඵකට කොළඹ හෝටලයක චන්දේ රිසාල්ට් බල බල..ඔය ඵළියට ඵන්නේ පැරදෙනවා කියල දැනගෙන ටික වෙලාවකින්..ඔය pic ඵක අරගත්තෙත් ඒ හොටෙල් ඵකේම හිටපු ඉන්දියන් මීඩියා ඵකකින්..හෝටලේ නම නම් මතක නෑ මොකක්ද කියලා..මූණු බලපුවහම නම් හිතාගන්න පුළුවන් මෙයාලා හිතන් ඉඳලම තියෙන්නේ සරත් ෆොන්සේකා ජනපතිවරණය දිනයි කියලා..
     
    • Like
    Reactions: ElaBaba

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    @monson @hirashgeff @EVC @tharakaf @Asmodeus @Indrajithx @weer 11 @2osama ඔන්න උබලගෙ නාකි පොන්නයා විවාදෙන් වාසි ගන්න හිතාගෙන හිටපු ෆේල් ප්ලෑන ගැන අනුර කියන කෑල්ල කපලා දාලා 😹😹

    කොන්දක් නැති නාකි පොන්නයයි, උගේ බත් බැලයො ටිකයි 👆🏼 හිතන් ඉඳලා අනුරයා මේක දන්නෙ නැතුව, අහුවෙලා එන්නෙ කියලා. ඔන්න පොන්නයගෙයි, නයිටීන් ලබ්බෙයි රෙද්දෙ රෙවෙන්න දීපු කෑල්ල අයින් කරලා 😹😹

    පොන්න පොනිල පටන් ගත්ත විතරයි විකට් එක ගියා 🙈 දැන් ඉතින් ඕක දාපු youtube කාරයව කාපල්ලා. රිපෝට් කරපල්ලා. ඒකනෙ පුලුවන් 🤣🤣

    හරි දැන් පුතානේ ඉවරයි නේ..දැන් රනිල් ඵක්ක පුළුවන්නම් අනුරට විවාදයක් කරන්න කියමු..අන්න ඵතකොට අපිත් අනුර වැඩ්ඩෙක් කියලා පිලිගන්නම්..

    උපාලි නිවුස්පේපර්ස් එකේ යූටියුබ් චැනල් එකෙන්ද කොහේද විවාදයක් කරන්න අහලා. අනුර හා කියලා. ෆේල් පොනිල් පොන්නයා බෑ කියලා. රෙද්දෙ රෙවෙන්න ඇති ඌටත් මෝඩ සජියට වෙන්න යන දේ මතක් වෙලා 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2024 at 2:50 PM
     
    • Haha
    Reactions: sherek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සජියා එනවා නම් එලිවෙනකන් උනත් ඉන්නවා කියලා අනුර කියුවා... සජියා හෙට ඉඳන් ඉවරයි 🥱🤣
    හැබැයි එතුමාට ඇවිල්ලා වාඩි වෙන්න තිබ්බ පුටුව කටින් කියලම අයින් කෙරෙව්වා. අනුර කාවද මේ රවට්ටන්නෙ.
     
    • Haha
    Reactions: ElaBaba

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    හදවතේ නායකයා අනුර ❤❤❤
    හදවතේ ජෝකරයා සජීත් 💩💩💩