අන්තිම ටිකේ කැරිම නෑමක් නේ නෑවේ ...මෙදා පාර NPP එකේ පට්ටම කැම්පේන් එකක් රන් කෙරුවේ....උන්ගෙ පැත්තේ නෙගටිව් ඇටෑක්ස් උත් කවර් කරගෙන ට්රෙන්ඩ් එක යන පිලිවෙලට අරූට දුන්නා ශොට් එක....
ඌව 360 එකට යන්න එපා කියපු එකා තමා ලොකුම ගොනා....මේ සතියේ අහන අහන එකා කිවේ ඌ මෝඩයා කියලා...මුනුත් ඒකම ගෙනිච්චා රැල්ලක් හදවන්න....නව් සක්සස්....