සජියා කැරිම මෝඩයා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අන්තිම ටිකේ කැරිම නෑමක් නේ නෑවේ ...මෙදා පාර NPP එකේ පට්ටම කැම්පේන් එකක් රන් කෙරුවේ....උන්ගෙ පැත්තේ නෙගටිව් ඇටෑක්ස් උත් කවර් කරගෙන ට්‍රෙන්ඩ් එක යන පිලිවෙලට අරූට දුන්නා ශොට් එක....

    ඌව 360 එකට යන්න එපා කියපු එකා තමා ලොකුම ගොනා....මේ සතියේ අහන අහන එකා කිවේ ඌ මෝඩයා කියලා...මුනුත් ඒකම ගෙනිච්චා රැල්ලක් හදවන්න....නව් සක්සස්....
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පාර හාපු හෑමට මු පැරදුණොත් පක්ෂේ උන් මුව මූදට බිලි දෙනවා සුවර්.
     
    • Like
    Reactions: hchri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ පාර හාපු හෑමට මු පැරදුණොත් පක්ෂේ උන් මුව මූදට බිලි දෙනවා සුවර්.
    ගොඩක් වෙලාවට චම්පික පක්ශෙ නායක වෙයි නැත්නම් පක්ශෙ දෙකට කැඩෙයි

    උඹලා ඔය අපහාස කරන්නේ රටේ ඊළඟ ජනාධිපත්ට වෙන්න පුළුවන්..
    Don't underestimate the power of stupid සිංහලු..
    ඔව් ඒකත් ඇත්ත
    ------ Post added on Sep 21, 2024 at 12:54 AM
     
    • Like
    Reactions: haunte