සජියා දින්නොත් ජෙප්පොන් plan B

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලංකේය දේශපාලනය එක මිටට ගෙන එහි අවසන් සංක්ෂිප්තය

    සජිය දින්නොත් ජෙප්පෝ UNP එකත් එක්ක ආපහු එකතු වෙනවා. ආයේ අරගල තමා
    ජෙප්පෝ දින්නොත් සජියගේ පක්ෂයයි UNP එකයි එකතු වෙනවා. ආයේ අරගල තමා.
    සීයා දින්නොත් සජියයි ජෙප්පොයි එකතුවෙලා ගේම අදිනවා. ආයේ නෝ අරගල.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,072
    6,410
    113
    kandy
    ශ්‍රී ලංකේය දේශපාලනය එක මිටට ගෙන එහි අවසන් සංක්ෂිප්තය

    සජිය දින්නොත් ජෙප්පෝ UNP එකත් එක්ක ආපහු එකතු වෙනවා. ආයේ අරගල තමා
    ජෙප්පෝ දින්නොත් සජියගේ පක්ෂයයි UNP එකයි එකතු වෙනවා. ආයේ අරගල තමා.
    සීයා දින්නොත් සජියයි ජෙප්පොයි එකතුවෙලා ගේම අදිනවා. ආයේ නෝ අරගල.
    indare eken waren
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට …….

    Ex2JTZp.gif
     
    • Haha
    Reactions: kasunkaru