සජියා රනිල් එක්ක එකතු වෙලා හිටියා නම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    සජියා රනිල් එක්ක එකතු වෙලා හිටියා නම් ඇපත් නෑ ජේ.වී.පී :baffled:
    යටි හිත අනිවා පසුතැවෙනවා ඇති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුතානො අයින් උනෙ ඌට හම්බෙන්නෙ නැති බව ශුවර් නිස වෙන්න ඇති
    රනිල්ට ඉතින් උන්නත් දාහයි මලත් දාහයි දැන්
     
    • Love
    Reactions: ChoronaSottiya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    නෑ බන් එහෙනන් මුන් ඔක්කොම එකයි කියන එක එලියටම පෙන්නම එනවා.මුන් මිනිස්සුන්ව විහිලුවට ගන්න එකට තමයි මිනිස්සුන්ට ඇරියස්.

    කෙහෙලිය හිර කරලා විශ්වාස බංගෙන් ඌව ගෙදර ඇරලා අපි දැන් හැදිලා කියලා ඩ්‍රාමා එකක් කලා නන් ආර්ථිකෙත් හැදුවා අපිත් වෙනස් වුනා කියලා මුන්ට කැම්පේන් කරන්න තිබුනා.එහෙනන් වෙනස් වෙන්න තිබුනා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආණ්ඩුව හදන්න පුළුවන් පූට්ටු උනොත්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සජිත් තමා අනුරගේ ජයග්‍රහණයට මුල..මොනා වුනත් අර ගෑණියෙක් වුන තලතා අර කිව්ව වෙලේවත් උෟට ඒක අහලා මොළේ පෑදුනා නම් අද මෙහෙම වෙන්නේ නෑ..

    Ehema unath බෑ දිනන්න

    දිනන්න තිබ්බා...උන් සෙට් ඵක ඵකතු වුනානම් පොහොට්ටුවේ අර හොරු ටික රනිල්ට ගන්නේ නැතුව ඉන්න තිබ්බා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හැබැයි රනිලට දීපු ගොඩක් උන්ට සජියව පේන්න බෑ..එහෙනම් සමහරවිට අනුරට තව වැඩිවෙන්න තිබ්බා

    Ranil president boru putha prime minister illuwanam chanda watenawa awulak nathuwa. ekata sajiya komath kamathi wenne na, mokada ranila passe puthanota arinawa aniwa.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    රනිලට මොලේ තියෙන නිසා තමා සජියා වගේ ගොනෙක්ට නායක කම නොදුන්නේ.අපි ඒ කාලේ හිතුවේ රනිලා තන්හාවට කියලා
     
    • Like
    Reactions: dinuksha_asela

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිලට මොලේ තියෙන නිසා තමා සජියා වගේ ගොනෙක්ට නායක කම නොදුන්නේ.අපි ඒ කාලේ හිතුවේ රනිලා තන්හාවට කියලා

    රනිල් කාටවත්ම දෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ.
    හරි ඊලඟට පක්ෂ නායක කවුද?
    කාවද ඉස්සරහට දාන්නේ?
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    අවංකවම කියන්වනම් මාලිමාව නැතුව සජ්ජයි රනියයි විතරයි නම් හිටියේ රනිල්ට දෙනවා. මොකද සජිත් නායකත්වයට ගැළපෙන්නෙම නෑ.
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අවංකවම කියන්වනම් මාලිමාව නැතුව සජ්ජයි රනියයි විතරයි නම් හිටියේ රනිල්ට දෙනවා. මොකද සජිත් නායකත්වයට ගැළපෙන්නෙම නෑ.
    aniwa. ehenam ranilta tama.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,985
    113
    සජියා රනිල් එක්ක එකතු වෙලා හිටියා නම් ඇපත් නෑ ජේ.වී.පී :baffled:
    යටි හිත අනිවා පසුතැවෙනවා ඇති
    Eka pakshe dekata kadan baleta pora kana wesige puthala rataka dushane nasthiya nathi karaida ban?

    Anura sahodaraya eke wasiya gatta
     
    • Love
    Reactions: iamhansaja