සජියා රනිල් එක්ක එකතු වෙලා හිටියා නම් ඇපත් නෑ ජේ.වී.පී
යටි හිත අනිවා පසුතැවෙනවා ඇති
යටි හිත අනිවා පසුතැවෙනවා ඇති
Mama hituwe, ranilage master mind eken Sajiyawa knockout karai kiyala.. etanan ranila fail.. @monson
Ehema unath බෑ දිනන්න
Dan ranilat gedaraneh ban..සජි නොකවුට් තමයි නෙහ්
පේන විදියට පරාදයි
ඔක්කොම ගූ ගොඩවල් ටිකත් ඌ ගාව
හ හ
හරිද
හැබැයි රනිලට දීපු ගොඩක් උන්ට සජියව පේන්න බෑ..එහෙනම් සමහරවිට අනුරට තව වැඩිවෙන්න තිබ්බා
රනිලට මොලේ තියෙන නිසා තමා සජියා වගේ ගොනෙක්ට නායක කම නොදුන්නේ.අපි ඒ කාලේ හිතුවේ රනිලා තන්හාවට කියලා
aniwa. ehenam ranilta tama.අවංකවම කියන්වනම් මාලිමාව නැතුව සජ්ජයි රනියයි විතරයි නම් හිටියේ රනිල්ට දෙනවා. මොකද සජිත් නායකත්වයට ගැළපෙන්නෙම නෑ.
Eka pakshe dekata kadan baleta pora kana wesige puthala rataka dushane nasthiya nathi karaida ban?සජියා රනිල් එක්ක එකතු වෙලා හිටියා නම් ඇපත් නෑ ජේ.වී.පී
යටි හිත අනිවා පසුතැවෙනවා ඇති
අනිවා බං. Ego maintain කරපු එකේ ප්රථිපල තමා.Eka pakshe dekata kadan baleta pora kana wesige puthala rataka dushane nasthiya nathi karaida ban?
Anura sahodaraya eke wasiya gatta