ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රීලනිප සහය ලබාදෙන බවයි.
They know the pulse of the people ban. people think Raniya will bring the country back and whoever opposes it will meet the general publics wrathMun nam minissu wenna ba
Pereda ba kiyala press conf thiyala ada haa lu
Kaawada ban rawattanne

Uuu Ranilta Sir kiyanna ba kiya kiya edala dan hitha hadagenaluMun nam minissu wenna ba
Pereda ba kiyala press conf thiyala ada haa lu
Kaawada ban rawattanne
2 ලක්සෙ > 69 ලක්සෙ![]()
ගොන් කතා කියන්න එපා බං.. ක්‍රසිසිස් එක ගැන අයිඩියා නෑලු.. 2024ට පාත් එක හදනවලු..This is well planned game. RW is just helping to run the economy as they have no idea about the crisis. They are clearing path for 2024.
oka kawadada ban dadi theerana gaththe.ඔතන වෙලා තියෙන්නේ මේක.
SLFP එක කොහොමත් රනිල්ට සහය දෙන මතේක හිටියේ නැහැ.
ඒත් ෂුවර් එකටම කට්ටියක් කැඩිලා ගිහින් රනිල්ට සහය දෙන්න තීරණය කරලා ඇති.
පක්ෂේ කඩාගන්න බැරි නිසා මෛත්‍රීපාල අද හදිසියේම තීරණය කළා රනිල්ට සහය දෙන්න.
ඌ ඊයේ නම් කියල තිබුනේ පක්ෂේ කඩාගෙන යන අයට දැඩි තීරණයක් ගන්නවා කියලලු.
දැන් ඔය දැඩි තීරණයක් අරන් තියෙන්නේ.![]()
![]()
![]()
![]()