ආයෙ කවද සජිය ගෙදරින් එලියට බහීද දන්නෙ නෑ...
10ben Well-known member Apr 21, 2011 3,277 3,068 113 May 15, 2022 #21 ආයෙ කවද සජිය ගෙදරින් එලියට බහීද දන්නෙ නෑ...
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 16, 2022 #22 ඔතන යන්නෙ ගෙවල් ගිනි තිබ්බ සීන් එක දුමින්ද දිසානායකලගෙ එහෙම ගෙවල් ලෙෆ්ට්..සිරිසේන බේරුනාට ඉන්න බහුතරේක ගෙවල් ලෙෆ්ට් , ඒවට වන්දි පලිය ගන්ඩ ආණ්ඩුබලේ අවශයයි ..
ඔතන යන්නෙ ගෙවල් ගිනි තිබ්බ සීන් එක දුමින්ද දිසානායකලගෙ එහෙම ගෙවල් ලෙෆ්ට්..සිරිසේන බේරුනාට ඉන්න බහුතරේක ගෙවල් ලෙෆ්ට් , ඒවට වන්දි පලිය ගන්ඩ ආණ්ඩුබලේ අවශයයි ..
buddikagayan Well-known member Jan 25, 2012 27,354 16,045 113 Colombo May 16, 2022 #23 MY3 kalin kiuwe kohomada
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 16, 2022 #24 buddikagayan said: MY3 kalin kiuwe kohomada Click to expand... උගෙ ගේ යහතින් තිබ්බට අනිත් උන්ගෙ ගෙවල් ලෙෆ්ට්නෙ, අලු උන නම් වන්දි පලිය ගන්ඩ බලන් ඉන්නෙ
buddikagayan said: MY3 kalin kiuwe kohomada Click to expand... උගෙ ගේ යහතින් තිබ්බට අනිත් උන්ගෙ ගෙවල් ලෙෆ්ට්නෙ, අලු උන නම් වන්දි පලිය ගන්ඩ බලන් ඉන්නෙ
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 May 16, 2022 #25 hitter said: ආණ්ඩුව පිහිටුවීමට ශ්රී.ල.නි.ප යේ සහය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුව පිහිටුවීමට ශ්රීලනිප සහය ලබාදෙන බවයි. Click to expand... Huuuu... RedProMaxxa_2 said: ඔතන වෙලා තියෙන්නේ මේක. SLFP එක කොහොමත් රනිල්ට සහය දෙන මතේක හිටියේ නැහැ. ඒත් ෂුවර් එකටම කට්ටියක් කැඩිලා ගිහින් රනිල්ට සහය දෙන්න තීරණය කරලා ඇති. පක්ෂේ කඩාගන්න බැරි නිසා මෛත්රීපාල අද හදිසියේම තීරණය කළා රනිල්ට සහය දෙන්න. ඌ ඊයේ නම් කියල තිබුනේ පක්ෂේ කඩාගෙන යන අයට දැඩි තීරණයක් ගන්නවා කියලලු. දැන් ඔය දැඩි තීරණයක් අරන් තියෙන්නේ. Click to expand... රනිල් මෛත්රීගෙ සරම කැඩුවා නේද ------ Post added on May 16, 2022 at 8:17 AM Reactions: RedProMaxxa_2
hitter said: ආණ්ඩුව පිහිටුවීමට ශ්රී.ල.නි.ප යේ සහය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුව පිහිටුවීමට ශ්රීලනිප සහය ලබාදෙන බවයි. Click to expand... Huuuu... RedProMaxxa_2 said: ඔතන වෙලා තියෙන්නේ මේක. SLFP එක කොහොමත් රනිල්ට සහය දෙන මතේක හිටියේ නැහැ. ඒත් ෂුවර් එකටම කට්ටියක් කැඩිලා ගිහින් රනිල්ට සහය දෙන්න තීරණය කරලා ඇති. පක්ෂේ කඩාගන්න බැරි නිසා මෛත්රීපාල අද හදිසියේම තීරණය කළා රනිල්ට සහය දෙන්න. ඌ ඊයේ නම් කියල තිබුනේ පක්ෂේ කඩාගෙන යන අයට දැඩි තීරණයක් ගන්නවා කියලලු. දැන් ඔය දැඩි තීරණයක් අරන් තියෙන්නේ. Click to expand... රනිල් මෛත්රීගෙ සරම කැඩුවා නේද ------ Post added on May 16, 2022 at 8:17 AM
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 16, 2022 #26 IMMuhandiram said: රනිල් මෛත්රීගෙ සරම කැඩුවා නේද ------ Post added on May 16, 2022 at 8:17 AM Click to expand... හ්ම්! මට මතක හැටියට ඌ ඔය අසූ තුන් වෙනි වතාවටද කොහෙද ඕකගේ සරම කැඩුවේ.
IMMuhandiram said: රනිල් මෛත්රීගෙ සරම කැඩුවා නේද ------ Post added on May 16, 2022 at 8:17 AM Click to expand... හ්ම්! මට මතක හැටියට ඌ ඔය අසූ තුන් වෙනි වතාවටද කොහෙද ඕකගේ සරම කැඩුවේ.