සජිය කවුද කියල ඇහුවොත් බඩට ගහල මේක පෙන්නපන්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    457498533-1572040423692516-8486328049011876530-n.jpg
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ ජවිපෙ එකෙක් නේ ශෙයා කරලා තියෙන්නේ, ඇත්තම කිව්වොත් අපිට පෙනෙන විදියට ජවිපෙ, සජිත් එක බානේ මී ගොන්නු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    මේ ජවිපෙ එකෙක් නේ ශෙයා කරලා තියෙන්නේ, ඇත්තම කිව්වොත් අපිට පෙනෙන විදියට ජවිපෙ, සජිත් එක බානේ මී ගොන්නු.
    Jeppo hodai ban me gon wassata wada..

    Et mu janaa wei me Yana widiyata..
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මචන් මෙහෙමයි, සජිත් කියන්නෙ තමන්ගෙ ජීවිතේ හොඳම කාලය පිටරටවල් වල ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් එතුමා ඒ රටවල් වල සිස්ටම් වැඩ කරන හැටි ගැන ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. දෙමව්පියො නැති දරුවොන්ට ෆෝස්ටර් කෙයා සිස්ටම් එකෙන් ඒ දරුවොන්ව හදාවඩා ගන්න කැමති පවුලකට භාරදෙන එක වගේ සිස්ටම් එකක් ඉස්කෝලවල් වලට හදන්නයි යන්නෙ. අළුත් අදහසක් කිව්වම මෝඩයො වගේ හිනා වෙන්න එපා.
    යකෝ ...... ගොන් කථා කියන්න එපා . ඉස්සල්ල කියපන් පොරගේ ජීවිතේ හොදම කාලය මොකද්ද කියලා ? ලැවරිය විකුනපු 1කා ජනාදිපති උනාම , මුගේ ගොන්කම තේරිලා උගන්නන්න රට යවල තියෙන්නේ . ඕක එහේ ගිහින් කරපු මගුලක් නෑ . අප්පා පාරේ බල්ලෙක් වාගේ මළාම මු ආයේ ලංකාවට ආවා .
     
    • Love
    • Like
    Reactions: ruchira55 and Mugen