සජීගෙ ටොයියෝ රනීගෙ ටොයියෝ 3% ටොයියෝ කපොති

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සජීගෙ ටොයියෝ රනීගෙ ටොයියෝ 3% ටොයියෝ, හම්බ ටොයියෝ, ටැමිල් ටොයියෝ යන සියලු ටොයියන්ගේ සිහින බ්ලාස්ට් කරමින් ශේෂ්ඨාධිකරණය ටොයියන්ගේ මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයට නොගෙනම පුපුරුවා හරින්නට තීරණය කරලා.

    හාෆෝයි ඉතිම් :lol: :lol: :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පොත් ඕකේ පෙත්සම් පාර්ශවක්ද බන්?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ජෙප්පොත් ඕකේ පෙත්සම් පාර්ශවක්ද බන්?
    එයාලා යූඇන්පී පාර්ශවයක්නෙ ඒකයි ඉතින්.... :rolleyes::rolleyes:
    අනියම් අන්දමින් හරි බර ඇද්ද වගේ මතකයි....
    එයාල ඉන්නෙ ටෙලිෆෝන් එකත් එක්කද නැත්නම් අලියත් එක්කද?🤔😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොත් ඕකේ පෙත්සම් පාර්ශවක්ද බන්?
    එයාලා යූඇන්පී පාර්ශවයක්නෙ ඒකයි ඉතින්.... :rolleyes::rolleyes:
    අනියම් අන්දමින් හරි බර ඇද්ද වගේ මතකයි....
    එයාල ඉන්නෙ ටෙලිෆෝන් එකත් එක්කද නැත්නම් අලියත් එක්කද?🤔😂
    කට ටෙලිපොන් එක පැත්තේ, පස්ස අලියට.
    :P

    Gang Bang :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Pathfinder_A2Z ලොක්කා ජනාධිපතිවරණයට කලින් කිව්ව වියතුන් පාර්ලිමේන්තුවට ගේමු නේද ?.

    ත්‍රෙඩ් එකක් දාල පටන් ගන්න බැරි වෙයි ද වැඩේ:confused::confused:
    AKD සුනිල් හදු්නෙත්ති වගේ වියත්තු ඉද්දී ආයේ අලුතෙන් වියතුන් මොකාටද බං 🤣🤣
     
    • Haha
    Reactions: Boralugoda01

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Pathfinder_A2Z ලොක්කා ජනාධිපතිවරණයට කලින් කිව්ව වියතුන් පාර්ලිමේන්තුවට ගේමු නේද ?.

    ත්‍රෙඩ් එකක් දාල පටන් ගන්න බැරි වෙයි ද වැඩේ:confused::confused:
    උබ දාපු එකේ උබම දැක්කා නේද ප්‍රතිපල ටික 😃😃😃
     
    Similar threads