සජීත්ද?? නාමල්ද??

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පිස්සුද ඕයි, මේ සැරේ දිනුවෙත් ජිල් මාට් එකකින්. ටිල්වින් ගොයියා ගිය සැරේ වගේම් ඒක ඔප්පු කරන්න ඡන්ද පෙත්සමක් ගේනවලු.


    කින්ඩි ගොඩයි, හොටු බේරෙයි.....!!
    තවත් නෝන්ඩි වෙන්න හදන්නෙ....
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    පිස්සුද ඕයි, මේ සැරේ දිනුවෙත් ජිල් මාට් එකකින්. ටිල්වින් ගොයියා ගිය සැරේ වගේම් ඒක ඔප්පු කරන්න ඡන්ද පෙත්සමක් ගේනවලු.
    ඉතින් ගිය සැරේ ඔප්පු කරැයි:P:P
    ඔප්පු කලත් මොනවත් වේතැයි:P:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    Wahu petiyo gon uththara deela pora talk dennath yanawa!! Namal dinanna chande illuwaye me paara pradesheeya sabaawata!!

    Etath me olamottalayata thada wela thiyenne mokada. Ginipellak puke gahagenada inne?? Mama kiwwada chinthane hinda kiyala . mama prashna 4k witharaine ahala thiyenne. Okata thama kiyanne horata issara kehel kena weta paninawa kiyala!!
    Hapoi mehemath harakek!!

    ඔයා බීලද ?

    නිකං ගිනි පෙලෙලි ගැනයි අනං මනං බයිලා නැතුව කියන්න ඔයා අහන් ප්‍රස්න මහ ගොං ප්‍රස්න නේ

    හරකෝ !! මේක ලංකාව

    හිතන්න ඔයාගේ තාත්ත පොලිසියේ ඕඅයිසී කියලා කවදාවත් ඔයාට පොලිසියකින් දඩ කන්න වෙන්නෑ :P

    හිතන්න ඔයාගේ තාත්තා ජනාධිපති කියලා ; කවදාවත් ඔයාවත් ඔයාගේ seat එකවත් ඦන්දෙකින් පැරදෙන්නෑ :eek:

    simple සීන් එකක් ඕක තේරුම් ගන්න ගිනිපෙනෙල්ලක් ඕනේ නෑ