සටන් කර ගැටුම විසඳාගමු...පැතුම් කර්නර්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,625 100,880 113 Mar 8, 2022 #5 මේ පොන්ස් එන්ගලන්තෙ ඉදන් මිනිස්සු ෆෝම් කරනව උන්ට මොනව හරි උනොත් වැඩිම සුදු කොඩියක් දාල හෑල්ලක් ලියයි. Reactions: Tramadol and zid2021
මේ පොන්ස් එන්ගලන්තෙ ඉදන් මිනිස්සු ෆෝම් කරනව උන්ට මොනව හරි උනොත් වැඩිම සුදු කොඩියක් දාල හෑල්ලක් ලියයි.
samindi Well-known member Mar 20, 2007 1,430 1,622 113 Oceania Mar 8, 2022 #6 ඉතින් ලංකාවේ ගොඩක් උනුත් හෙන පොන්නයෝ වගේ මීම් ශෙයා කර කර ඉන්නේ තාම. රටේ දේශපාලනය අදාළ නැතුව අපි හම්බකලොත් අපි කෑව සෙට් එකට කළුවරේ ඉන්න වුන එකනම් මරු. ඒත් උන් ෆෝන් එකේ චාජ් එක තියනකම් මැරුණ ඇතා ගැන හෑලි ලියනවා ලොල්
ඉතින් ලංකාවේ ගොඩක් උනුත් හෙන පොන්නයෝ වගේ මීම් ශෙයා කර කර ඉන්නේ තාම. රටේ දේශපාලනය අදාළ නැතුව අපි හම්බකලොත් අපි කෑව සෙට් එකට කළුවරේ ඉන්න වුන එකනම් මරු. ඒත් උන් ෆෝන් එකේ චාජ් එක තියනකම් මැරුණ ඇතා ගැන හෑලි ලියනවා ලොල්
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Mar 8, 2022 #7 samindi said: ඉතින් ලංකාවේ ගොඩක් උනුත් හෙන පොන්නයෝ වගේ මීම් ශෙයා කර කර ඉන්නේ තාම. රටේ දේශපාලනය අදාළ නැතුව අපි හම්බකලොත් අපි කෑව සෙට් එකට කළුවරේ ඉන්න වුන එකනම් මරු. ඒත් උන් ෆෝන් එකේ චාජ් එක තියනකම් මැරුණ ඇතා ගැන හෑලි ලියනවා ලොල් Click to expand... ඇතාගෙනුත් රිදෝගෙන අනේ මන්ද මෙහෙමත් උන්
samindi said: ඉතින් ලංකාවේ ගොඩක් උනුත් හෙන පොන්නයෝ වගේ මීම් ශෙයා කර කර ඉන්නේ තාම. රටේ දේශපාලනය අදාළ නැතුව අපි හම්බකලොත් අපි කෑව සෙට් එකට කළුවරේ ඉන්න වුන එකනම් මරු. ඒත් උන් ෆෝන් එකේ චාජ් එක තියනකම් මැරුණ ඇතා ගැන හෑලි ලියනවා ලොල් Click to expand... ඇතාගෙනුත් රිදෝගෙන අනේ මන්ද මෙහෙමත් උන්