https://www.indiapostlive.com/india...-kheri-he-fights-back-video-goes-viral/57306/
අල්ලපු ඩස්පි රටේ news channel එකක දාල තිබ්බේ බම් මේක ඈ, බොලාව මතක් වෙලා කිරියෙත් දැම්මා බම් හරිය ඉටිම් ඈ...
Last edited:
එකෙන්ම බම් මම හිටියා නම් ලණු කෑල්ලක් අරන් පැනලා අරූට අල්ලගන්න උදව් කරනවා එකෙන්ම. කියලා හිතුනා වීඩියෝ කෑල්ල බලපු ගමන්තව තුන්ඩෙනෙක් බැහැල අරූට අල්ලගන්න උදව් කළා නම් කොටියත් සතුටින් අරුත් සතුටින්
ඔව් බම් AI අන්තිමට දෙන්න අතට අත දීලා සටන නිමා කරනවා
එකෙන්ම බම් මම හිටියා නම් ලණු කෑල්ලක් අරන් පැනලා අරූට අල්ලගන්න උදව් කරනවා එකෙන්ම. කියලා හිතුනා වීඩියෝ කෑල්ල බලපු ගමන්
පස්සේ හිතුනා හැබැයි අරූ මාව දාලා සෙනික දිව්වොත් තමා බම් මට ගු යන්නේ නේද කියලා![]()