සටන් විරාමය ඉවරයි! End of Syrians™

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    සිරියාවත් ඊශ්‍රායලයට..🇺🇲🇮🇱🤗

    ඊළගට ලෙබනනය..😱

    ඔහොම ගිහින් මුස්ලිම් අයට අරාබිය විතරක් ඉතුරු වෙයි...🤗

    Mulu arabaia okkoma mun allagaththama Muslim un okkoma Kathankudi wala thama inna wenne :lol:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තාම සල්ලි නැතුව T56 තියන් තම්බන සිංහලයොන්ට ඔව්ව තේරෙයිද ආයුබෝවන්ඩ? තව අවුරුදු 10කින් විතර ඇමෙරිකාවෙන් හරි කොහෙන් හරි අයින් කරන F16 ටිකක්වත් ගන්ඩ තිබ්බනන් හොදා
    ලංකාවේ කෙලින්ම ආයුද ගබඩා පිටින් ගොඩ ගහලා පුරෝලා දැම්මේ. මෙහෙම උඩින් ගහන කම් බලන් හිටියේ නැහැ දෙයියෝ
     
    • Like
    Reactions: NRTG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    T56 නරකයි කියන්නෙ පාවිච්චි කරන්න නොදන්න අය කියලයි කියන්නෙ
    T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් bullpup gun එකක්. QBZ-95, ඔරිජිනල් T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් AK-12 එක. ඒකත් 74 එක reserve එකේ තියාගෙන. ලෝකෙ ඉස්සරහට යනව ආයිබෝවන්ඩ.

    ලංකාවේ කෙලින්ම ආයුද ගබඩා පිටින් ගොඩ ගහලා පුරෝලා දැම්මේ. මෙහෙම උඩින් ගහන කම් බලන් හිටියේ නැහැ දෙයියෝ
    ගබඩා වලට තමා මුලින්ම ඇවිල්ලා ගහන්නෙ ආයුබෝවන්ඩ. හරිහමන් SAM සිස්ටම් එකක්වත් නැතුව ගහලා යනකන් රනිල්ගෙ අම්මා මතක් කර කර තමා ඉන්ඩ වෙන්නෙ
    ------ Post added on Dec 10, 2024 at 7:15 PM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් bullpup gun එකක්. QBZ-95, ඔරිජිනල් T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් AK-12 එක. ඒකත් 74 එක reserve එකේ තියාගෙන. ලෝකෙ ඉස්සරහට යනව ආයිබෝවන්ඩ.

    ගබඩා වලට තමා මුලින්ම ඇවිල්ලා ගහන්නෙ ආයුබෝවන්ඩ. හරිහමන් SAM සිස්ටම් එකක්වත් නැතුව ගහලා යනකන් රනිල්ගෙ අම්මා මතක් කර කර තමා ඉන්ඩ වෙන්නෙ
    ------ Post added on Dec 10, 2024 at 7:15 PM
    Sam වලින් ගහන්න ඕනේ නැහැ ආයුබෝවන්ඩ.
    සාලාව අපීම පුපුරෝගත්තා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ගබඩා වලට තමා මුලින්ම ඇවිල්ලා ගහන්නෙ ආයුබෝවන්ඩ. හරිහමන් SAM සිස්ටම් එකක්වත් නැතුව ගහලා යනකන් රනිල්ගෙ අම්මා මතක් කර කර තමා ඉන්ඩ වෙන්නෙ
    ------ Post added on Dec 10, 2024 at 7:15 PM
    Salawe warehouse එකට වැඩේ දුන්නෙත් ඔහොම තමයි. රනිල්ගේ යහපාලනය කාලයේ
     
    • Like
    Reactions: War Fighter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් bullpup gun එකක්. QBZ-95, ඔරිජිනල් T56 හදපු ඈයොත් පාවිච්චි කරන්නෙ දැන් AK-12 එක. ඒකත් 74 එක reserve එකේ තියාගෙන. ලෝකෙ ඉස්සරහට යනව ආයිබෝවන්ඩ.

    ගබඩා වලට තමා මුලින්ම ඇවිල්ලා ගහන්නෙ ආයුබෝවන්ඩ. හරිහමන් SAM සිස්ටම් එකක්වත් නැතුව ගහලා යනකන් රනිල්ගෙ අම්මා මතක් කර කර තමා ඉන්ඩ වෙන්නෙ
    ------ Post added on Dec 10, 2024 at 7:15 PM

    වෙපන් එකේ අවුලක් නෑ. නමුත් ඕකෙන් යුද්ධ කරන එක දැන් ප්‍රායෝගික නෑ.

    දැන් හමුදා වල හැම එකාම ඔප්ටික්ස් යූස් කරනව තව එක එක ඇටෑච්මන්ට් ගහනව. Type56 අටමගලෙ ඔවා ගහන්න තැනක් නෑ. යකඩ කෑල්ලෙන් බලල වෙඩි තියනකොට ටාගට් ගන්න අමාරුයි. අනික පලවෙනි ශොට් එක හරියට ගැහුවත් follow up ශොට් ගන්න පරක්කුයි වෙපන් එක උඩ ගහන නිසා. හරි හමන් සතුරෙක් සෙට් උනොත් ඌ ශොට් එක ගන්නව ඒම් කරනකොටම. අනික 7.62 බුලට් බර වැඩී අරන් යන්න ගියාම ලොජිස්ටික් වලට අමාරුයි. 5.56 හරි 5.45 වගේ එවා ඊට වඩා ගොඩක් ගෙනියන්න පුලුවන් අනික දුර වදිනව ලේසියෙන්.
     
    • Like
    Reactions: Ulti

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    Refugees la welcome karala..

    Work permit student visa hira karanava ne ban..

    Next year minimum Salary Requirements eka 32,000kr weida?
    na ban dan un siriyan unta asylum denne na kiala decision 1k aran process eke tiyena ewath halt kala

    dan bale inna government 1 remote 1 tiyenne Sweden Democrats natzy set 1 athe.. un ekka social democratic party eka ekka dapu sellam danna ba

    https://www.thelocal.se/20241209/sw...cisions-on-syrian-citizens-after-regime-falls
     
    • Like
    Reactions: shameera89

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Refugees la welcome karala..

    Work permit student visa hira karanava ne ban..

    Next year minimum Salary Requirements eka 32,000kr weida?

    na ban dan un siriyan unta asylum denne na kiala decision 1k aran process eke tiyena ewath halt kala

    dan bale inna government 1 remote 1 tiyenne Sweden Democrats natzy set 1 athe.. un ekka social democratic party eka ekka dapu sellam danna ba

    https://www.thelocal.se/20241209/sw...cisions-on-syrian-citizens-after-regime-falls
    yeah. Dan power eka thiyena party eka immigration walata support na. ekai work visa requirements wadi karala thiyenne.
    Welfare godak adu karala thiyenne.
    mama inna city eke SFI ehema thiyena than godak wahala damma.
    thawa refuge unta, unta wen karapu area walin pita gewal rent karannath balu dan.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    na ban dan un siriyan unta asylum denne na kiala decision 1k aran process eke tiyena ewath halt kala

    dan bale inna government 1 remote 1 tiyenne Sweden Democrats natzy set 1 athe.. un ekka social democratic party eka ekka dapu sellam danna ba

    https://www.thelocal.se/20241209/sw...cisions-on-syrian-citizens-after-regime-falls

    yeah. Dan power eka thiyena party eka immigration walata support na. ekai work visa requirements wadi karala thiyenne.
    Welfare godak adu karala thiyenne.
    mama inna city eke SFI ehema thiyena than godak wahala damma.
    thawa refuge unta, unta wen karapu area walin pita gewal rent karannath balu dan.
    Qualified ekek ta Job or Masters karanna ena euntath Shot eka dei ehenam...

    Mage yakuwek giya Skellefteå Northvolt Ett ekata... Den Job eka risk ekata wetila thiyenne ban...

    Next year wp renew karanna bari scene ekak kiwwa..

    Software engineer dennek innava Stockholm unta aulak Naha