සටන් විරාමය ලෙප්ට්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බංගලි මරාගත්තට පස්සේ අඳින්න බැනියමක් ගන්න තැනක් නෑ, දැන් මේ බේසිකයෝ මරාගන්නවා, කන්න හාල් ඇටයක් පරිප්පු ටිකක් හොයාගන්න බැරිවෙන පොටක්🤬🤬🤬
    🍕 ඇන්ඩ් 🍷 තැනේ හැටියට ජීවත් වෙයං.😛
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,122
    27,551
    113
    මන් මේ බයේ ඉන්නේ අපිටත් ඔය මිසයිලයක් දෙකක් වැරදිලා වැටේවි කියලා... එහෙම කරුමනේ අපිට තියෙන්නේ... උන්ට නම් එක ප්‍රෙස් මීටිමයි වැරදිලා ලංකාවට ඉලක්ක කරේ කියලා කියන්න
    බයවෙන්න එපා. ඕකුන්ගේ ගූ ටිකක් වැටුනත් මිසයිල නම් වැටෙන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: 🥴