සටන් විරාමය ලෙප්ට්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    #BREAKING

    ලොව කෙටිම සටන් විරාමය බවට පත් කරමින් පාකිස්තාන හමුදාවට උපරිමයෙන් පහර දීමට දේශ සීමා ආරක්ෂක බලකායට ඉන්දියාව අවසර දෙයි..

    ..

    මං දුකින් හිටියෙ
    ආයෙත් පටන් ගත්ත 😍
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,782
    113
    Homagama
    #BREAKING

    ලොව කෙටිම සටන් විරාමය බවට පත් කරමින් පාකිස්තාන හමුදාවට උපරිමයෙන් පහර දීමට දේශ සීමා ආරක්ෂක බලකායට ඉන්දියාව අවසර දෙයි..

    ..

    මං දුකින් හිටියෙ
    ආයෙත් පටන් ගත්ත 😍
    ඉන්දියාවට සැරට වැදුණු පාටක් තියෙන්නේ. ප්‍රෙස්කොන් එකක් දැක්කා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඉන්දියාවට සැරට වැදුණු පාටක් තියෙන්නේ. ප්‍රෙස්කොන් එකක් දැක්කා
    මට හිතෙන්නේ උන්ට වැදුන සීන් එක ඇත්ත. ඒ විදියට සටන් විරාමෙට ගියොත් මොදිගේ රෙදි ලෙෆ්ට්. නම්බුව බේරගන්න නම් පක්කොන්ට ගහන්නම ඕනි නිසා ගේමක් ගැහුවේ

    වින් එක පක්කොන්ට ගියොත් මොදිගේ ඊලග පාර sure නෑ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඉන්දියාවට සැරට වැදුණු පාටක් තියෙන්නේ. ප්‍රෙස්කොන් එකක් දැක්කා
    ඔව්
    උන් ට්‍රම්ප්ට කියල සාමාසාකච්චා කරල නවත්තල දෙන්න කියල. පකිස්ථාන් උන් නොනවත්වා කෙලිනව.
    මෝදිගෙ චන්ද කැම්පේන් එකෙන් ඉන්දියාව ගූ වෙලා යනව.
    අනික පක්කො ඔහොම බය නැතිව ගහන්නෙ චීන්නු වෙපන් ඉන්ටෙල් ඔක්කොම දෙන්නම් කියල ඇති ශුවර් එකටම
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මට හිතෙන්නේ උන්ට වැදුන සීන් එක ඇත්ත. ඒ විදියට සටන් විරාමෙට ගියොත් මොදිගේ රෙදි ලෙෆ්ට්. නම්බුව බේරගන්න නම් පක්කොන්ට ගහන්නම ඕනි නිසා ගේමක් ගැහුවේ

    වින් එක පක්කොන්ට ගියොත් මොදිගේ ඊලග පාර sure නෑ.
    චීන ඕක නවත්තන්නෙ නෑ ඉන්දියාවේ ඇමරිකන් ආයෝජන ගලවන්නෙ නැතිව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නේ උන්ට වැදුන සීන් එක ඇත්ත. ඒ විදියට සටන් විරාමෙට ගියොත් මොදිගේ රෙදි ලෙෆ්ට්. නම්බුව බේරගන්න නම් පක්කොන්ට ගහන්නම ඕනි නිසා ගේමක් ගැහුවේ

    වින් එක පක්කොන්ට ගියොත් මොදිගේ ඊලග පාර sure නෑ.
    ඒ උනාට පාල්කි ගේ නිව්ස් ඇහුවම පාකිස්තානේ සෙල්ලම් තුවක්කු වලින් ගහල වගේ . මුකුත් වෙලා නෑ ඉන්දියාවට 😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,782
    113
    Homagama
    මට හිතෙන්නේ උන්ට වැදුන සීන් එක ඇත්ත. ඒ විදියට සටන් විරාමෙට ගියොත් මොදිගේ රෙදි ලෙෆ්ට්. නම්බුව බේරගන්න නම් පක්කොන්ට ගහන්නම ඕනි නිසා ගේමක් ගැහුවේ

    වින් එක පක්කොන්ට ගියොත් මොදිගේ ඊලග පාර sure නෑ.

    ඔව්
    උන් ට්‍රම්ප්ට කියල සාමාසාකච්චා කරල නවත්තල දෙන්න කියල. පකිස්ථාන් උන් නොනවත්වා කෙලිනව.
    මෝදිගෙ චන්ද කැම්පේන් එකෙන් ඉන්දියාව ගූ වෙලා යනව.
    අනික පක්කො ඔහොම බය නැතිව ගහන්නෙ චීන්නු වෙපන් ඉන්ටෙල් ඔක්කොම දෙන්නම් කියල ඇති ශුවර් එකටම

    මෝදිට හිතන තරම්ම ඡන්දේ නම් අවුලක් නැ බං. රාහුල් ගාන්ධි ඉන්නකං බය වෙන්න දෙයක් නැ. සජිත් මයි ඌ නම්. අනික RSS එක
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    අනේ මේ පොන්නයො ෆෝම් නොකර ඉදපන්
    තෝත් ඌගෙ ෆේක් එකක් නේද
    නෑ.
    උගේ ෆේක් එකක් නෙවෙයි.
    මම තමයි තොට පුකේ ඇරලා තොගේ මහ එකිට ගූ එක්කම කටට දෙන එකා..
    😂😂😂
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    ආයේ ඉතින් ගොන් හම්බයෝ ඉන්න තැන්වල මොන විරාමද බන් ගොබ්බ අඩුකුලේ අද්යාපනයක් නැති උන්ට මොන රූල්ස්ද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    peace is cheap, war is business

    business = කොමිස් , ඡන්ද
    දැන්

    pakko air to air wasi wage ground bassoth kayi
    චීනු මුන්ට බැක් කරනව ලොකුවට ඒකයි පක්කො ගැම්මෙන් ඉන්නෙ
    ඒ උනාට පාල්කි ගේ නිව්ස් ඇහුවම පාකිස්තානේ සෙල්ලම් තුවක්කු වලින් ගහල වගේ . මුකුත් වෙලා නෑ ඉන්දියාවට 😁

    මෙහෙ ඩිල්ක හුත්තිම තමයි
    මෝදිට හිතන තරම්ම ඡන්දේ නම් අවුලක් නැ බං. රාහුල් ගාන්ධි ඉන්නකං බය වෙන්න දෙයක් නැ. සජිත් මයි ඌ නම්. අනික RSS එක
    මෝදි බිස්නස් කරන උන් එක්ක එකතුවෙලා කොමිස් ගහනව කියල ලොකුවටම ගියා මීඩියාවල පහූගිය ටිකේ. ඌ සිරිගානට වැටිල හිටියෙ.

    චීනෙට කෙලින්ම ගහන්න බැරි ටික , බඩු දීල පක්කො දම්මලා ගස්සනවා ද කොහෙද :rofl:
    ඔව් ඒක තමයි වෙන්නේ
    ඕකුන්ට ඕක වියදමක් නෙවෙයි ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉන්දියාව අන්සේෆ් උනාම ඒකෙන් ගැලවෙන ඔක්කොම උන්ට හම්බෙනව කියල චීන්නු දන්නව.
    චීන්නු පක්කොන්ට සැටලයිට් ඇක්සස් දුන්න කීවට හැම මගුලම දුන්න සීන් එකක් තියෙන්නෙ
    ------ Post added on May 10, 2025 at 10:15 PM
     
    • Like
    Reactions: craabeysinghe

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒ උනාට පාල්කි ගේ නිව්ස් ඇහුවම පාකිස්තානේ සෙල්ලම් තුවක්කු වලින් ගහල වගේ . මුකුත් වෙලා නෑ ඉන්දියාවට 😁
    එයාටන් මොකුත් කියන්න එපා :sneaky: