සට ප්‍රාඩෝ හා අපේ ප්‍රාඩෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Un unge wiyadam walata match wenna tax karanawa. Anik paththata tax walata match wenna wiyadan karanawa.

    Unge tax base eka wadiy. Lankawe godak un informal business karanne.

    Mehema hithapan. Ekek laksha dekak hamba karala laksha dekak wiyadan karanawa. Thawa ekek 50,000 hamba karala laksheka wiyadan karanawa. Lankawath onna oya wage. Adayamata wadiya wiyadama wadiy. Ekko adayama wadi kara ganna ona, naththan wiyadan adu karaganna ona.
    මේක ඇත්ත. ලංකාව හැම එකම වගේ ඉම්පෝර්ට් කරනවා. ඉතින් වියදම වැඩී. රටේ නිපදවන එව්වා බොහොම පොඩ්ඩයි. ගෙයක් හදන එකම බලපන්. ලංකාවෙ හදන එව්වා කොච්චර ටිකද ගන්නෙ. වැලි ටිකයි, කළුගල් ටිකයි ගඩොල් ටිකයි විතරද මන්දා? ලී පවා ගේන්නෙ වෙන රටවලින්.
     
    • Like
    Reactions: dfgrendezvous

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඇත්ත කතාව ඔය රට රටවල ගිහින් වාහන පදිනවා වගේ නෙමේ ලංකාවේ ඉදන් කෝටියක දෙකක වහනයක ගිහින් බහිනවා කියන්නේ වෙනම ගැම්මක්.ඒ රටවල නම් වාහන හැම එකාටම තියන නිසා ගානක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,190
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඔහොම දැම්මම දරාගන්න බැරි, ස්ටුඩන්ට් යන්න ඕන මූලික සුදුසුකම් වත් සපුරගන්න බැරි, ලංකාවෙ ඉඳන් “ගේමක් ගහන 😂” මෝඩ තැරියො සෙට් එක… 👇🏻👇🏻


    මොකේ ගියත් උබට ඕක ලංකාවෙ පදින්න බෑනෙ. ලංකාවෙ පදිනව වගේ ගැම්මක් නෑ වෙන රටක පදිද්දි😹😹


    ඇවිල්ලා 👇🏻😹


    ඇත්ත කතාව ඔය රට රටවල ගිහින් වාහන පදිනවා වගේ නෙමේ ලංකාවේ ඉදන් කෝටියක දෙකක වහනයක ගිහින් බහිනවා කියන්නේ වෙනම ගැම්මක්.ඒ රටවල නම් වාහන හැම එකාටම තියන නිසා ගානක් නෑ.
     
    • Haha
    Reactions: G Starlin