සට ප්‍රාඩෝ හා අපේ ප්‍රාඩෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝ මේකෙ

    පිටරට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක ගන්න යන වියදම
    කාර් එකේ ලියකියවිලි හා වෙනත් බදු
    පෙට්‍රල් ලීටරයක ගාන
    ගෙදර පාර්ක් කරලා තියන්නත් ගෙවන්න වෙන ගාන
    Maintenance වලට ගාන.
    සීසන් වලට ටයර් මාරු කරන්න. ටයර් ස්ටෝර් කරන්න යන ගාන.
    පොලීසියෙන් වදින දඩ
    අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරන්න යන ගාන.
    30km/h වලින් එලවන කොට තියෙන ආතල් එක
    අවුරුද්ද ගානෙ බහින මාර්කට් වැලියු එක

    දාලා නෑනෙ. :lol: :lol: :lol:

    වටිනා දොර දෙකේ රූපාවාහිනිය ubata thamai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙයක් දෙන්නම් වාහනේ දෙනවද කියල උඩින්ම පැනලා වාහනේ දෙයි නේද ගෙදරකට?
    ඒකත් කියන්න බෑ බන්. ලංකාවෙ ගෙවල් වගේ නෙමෙයි බන් ගෙටත් එක එක බිල් හැට හුටාමාරක් එනවා. මේන්ටේන් කරන්න සල්ලි යනවා. ඉන්ශුරන්ස් කරන්න ඕනෙ. මෙහෙ වගේ පාරෙ යන මේසන් බාසෙක් අල්ලලා හදන්න බෑ. අඩුම ඉලෙක්ට්‍රික් වැඩක් කරන්නත් ප්‍රොෆෙශනල් එකෙක් හයර් කරන්න වෙනවා.සමහරවිට ගෙයක් නැතුව ඉන්නවා ඊට ලාභ ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    2000 passe ewunta wahanayak ganna wene na saaahena kalekata :yes: naakinta hodai itin kello tika balaganna puluwan
    උන්ට වෙන රටකට පැනගන්න වෙන්නෙත් නැහැ දැන් වෙන රටවල් වලට Visa ගන්න අමාරුයි 🙏
    NPP එකට ඡන්දෙ දීලා උන්ට නම් මැරු වැඩේ උනේ🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    mata nam hodatama therila tiyenne. oba thuma ratakata awith blannako.
    jobs කෙරුවාවයි අනිත් ඒවයි වෙනස්නෙ.

    මට දැන් වෙන රටකට ගිහින් ආයෙම ජොබක් කරන් settle වෙන්න බැරි තරමට මෙහෙ liabilities , Income හැඩ ගැහිල ඉවරයි. දැන් ඉතිං මෙහෙ තමා. දැන් රට ගියොත් තමා මං අනාත වෙන්නෙ

    උන්ට වෙන රටකට පැනගන්න වෙන්නෙත් නැහැ දැන් වෙන රටවල් වලට Visa ගන්න අමාරුයි 🙏
    NPP එකට ඡන්දෙ දීලා උන්ට නම් මැරු වැඩේ උනේ🤣🤣
    අම්මො ඔවු ඉල්ලන හැම එකාටම visa අඩගහල දුන්න අපේ සිරි ලංකාවනෙ මේ අනුර කුමාර කන්නෙ
    ------ Post added on Dec 2, 2024 at 11:25 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන්ට වෙන රටකට පැනගන්න වෙන්නෙත් නැහැ දැන් වෙන රටවල් වලට Visa ගන්න අමාරුයි 🙏
    NPP එකට ඡන්දෙ දීලා උන්ට නම් මැරු වැඩේ උනේ🤣🤣

    chande dunna baiyantai toiyantai neda banine
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ඒකත් කියන්න බෑ බන්. ලංකාවෙ ගෙවල් වගේ නෙමෙයි බන් ගෙටත් එක එක බිල් හැට හුටාමාරක් එනවා. මේන්ටේන් කරන්න සල්ලි යනවා. ඉන්ශුරන්ස් කරන්න ඕනෙ. මෙහෙ වගේ පාරෙ යන මේසන් බාසෙක් අල්ලලා හදන්න බෑ. අඩුම ඉලෙක්ට්‍රික් වැඩක් කරන්නත් ප්‍රොෆෙශනල් එකෙක් හයර් කරන්න වෙනවා.සමහරවිට ගෙයක් නැතුව ඉන්නවා ඊට ලාභ ඇති.
    Car eka finance walin ganna puluwan. Brand new nam prado wage 1000$ kapei maseta. Avurudu 5k
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඔහොම දැම්මම දරාගන්න බැරි, ස්ටුඩන්ට් යන්න ඕන මූලික සුදුසුකම් වත් සපුරගන්න බැරි, ලංකාවෙ ඉඳන් “ගේමක් ගහන 😂” මෝඩ තැරියො සෙට් එක… 👇🏻👇🏻

    මොකේ ගියත් උබට ඕක ලංකාවෙ පදින්න බෑනෙ. ලංකාවෙ පදිනව වගේ ගැම්මක් නෑ වෙන රටක පදිද්දි😹😹
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    E unata lankwe wage adu kule ewunta loku seen eka danna bene.lankawe ithin loku wahanekin gihin bessama thama hugak olu nemenawa.LOL
    ඔලු නැමිලා, දෙකට නැමිලා, සර් කියවෙනවා. හැබයි ඉතින් පාඩු නැ, ඔච්චර දෙයකුත් අරගෙන සර් කියන එක අහගන්නම ඔනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ජීවිතේ කියන්නෙම හොද වාහනේක යන එක කියල හිතන් ඉන්න උන්ගේ පෝස්ට්.
    මමත් ඒකයි බන් හිතුවෙ. මවු රට දාලා යනව කියන්නෙ කොච්චර බරපතල තීරණයක්ද. ඒක මෙහෙම සරලව හිතන්නෙ කොහොමද මිනිස්සු.

    ඇමරිකාවේ එහෙම ඉන්නවා නේද ගෙයක් දොරක් නැතුව වාහනේම කාලා බීලා රීලා ඉන්න උන්? එහෙම එකෙක්ගෙන් ඇහුවොත් ගෙයක් දෙන්නම් වාහනේ දෙනවද කියල උඩින්ම පැනලා වාහනේ දෙයි නේද ගෙදරකට? හැබැයි මෙහෙ එකෙක්ගෙන් ඇහුවොත් ජීවත් වෙන ගෙදර දෙනවද ඒ වෙනුවට වාහනයක් දෙන්නම් කියලා. වාහනේ වටිනවද ජීවත් වෙන ගෙදරට වඩා?
    ලංකාවෙ 90% කට inherited ගෙවල් තියෙනව. ඒකයි වෙන රටක rent කියන ඒ මිනිස්සුන්ට තියෙන ලොකුම බර ගැන ලංකාවෙ මිනිස්සුන්ට අවබෝධයක් නැත්තෙ. දැන් ඒ උනාට ටික ටික inherited ගෙවල් මදි වේගෙන එන්නෙ. කොළඹ අවට සෑහෙන දෙනෙක් rented ගෙවල් වල ඉන්නෙ. සෑහෙන apartment building හැදෙන්නෙත් ඒක හින්ද. ලඟදිම ලංකාවෙ මිනිස්සුන්ටත් housing crisis එකකට මුහුණ දෙන්න වෙනව. ඕනෙනන් ලියල තියාගනින් කිවුව කියල.
    ------ Post added on Dec 3, 2024 at 4:32 AM

    E unata lankwe wage adu kule ewunta loku seen eka danna bene.lankawe ithin loku wahanekin gihin bessama thama hugak olu nemenawa.LOL
    ඕවා ලංකාවෙ විතරක් කියල හිතන්න එපා. ඒ රටවලත් Ferrari, Porsche එකකින් යන එක පොර වෙන්න හේතුවක්. ගන්නෙම ඒකට.
    ------ Post added on Dec 3, 2024 at 4:36 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    මමත් ඒකයි බන් හිතුවෙ. මවු රට දාලා යනව කියන්නෙ කොච්චර බරපතල තීරණයක්ද. ඒක මෙහෙම සරලව හිතන්නෙ කොහොමද මිනිස්සු.

    ලංකාවෙ 90% කට inherited ගෙවල් තියෙනව. ඒකයි වෙන රටක rent කියන ඒ මිනිස්සුන්ට තියෙන ලොකුම බර ගැන ලංකාවෙ මිනිස්සුන්ට අවබෝධයක් නැත්තෙ. දැන් ඒ උනාට ටික ටික inherited ගෙවල් මදි වේගෙන එන්නෙ. කොළඹ අවට සෑහෙන දෙනෙක් rented ගෙවල් වල ඉන්නෙ. සෑහෙන apartment building හැදෙන්නෙත් ඒක හින්ද. ලඟදිම ලංකාවෙ මිනිස්සුන්ටත් housing crisis එකකට මුහුණ දෙන්න වෙනව. ඕනෙනන් ලියල තියාගනින් කිවුව කියල.
    ------ Post added on Dec 3, 2024 at 4:32 AM

    ඕවා ලංකාවෙ විතරක් කියල හිතන්න එපා. ඒ රටවලත් Ferrari, Porsche එකකින් යන එක පොර වෙන්න හේතුවක්. ගන්නෙම ඒකට.
    ------ Post added on Dec 3, 2024 at 4:36 AM
    වෙන රට්වල යන වාහන වල සෙෆ්ටි රෙටින්ග් ලන්කවෙ වගෙ නෙමෙ, එහෙ එන Alto වලට පවා airbag තියෙනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හොඳ වාහනයක් පදින්නම වෙන රටකට යන එක නම් ගොංකමක් බන්, වාහනේ නෙවෙයි ඊට පස්සෙ, හරක වගේ කෝස්ෆී වලටයි රෙන්ට් ගෙවන්නයි කන්න බොන්නයි සල්ලි ඕන උනාම ඕවගෙ පැත්ත වත් බලන්න බැරි වෙනව (මම මේ කිව්වෙ වෙන රටක ගිහින් ඒ රටේදිම කෝස්ෆී හොයාගෙන ගේමක් ගහන්න ස්ටුඩන්ට් ආවොත් හොඳේ)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොස්ටින් එකේ අඩුපාඩු සොයා වටිනා දොර දෙකේ රූපාවාහිනියක් දිනා ගන්න

    View attachment 242801

    ඔතන කේස් මේකයි.
    ආණ්ඩුවට බදු සල්ලි ඕන. දරාගන්න බැරි තරම් රජයේ සේවකයෝ නඩත්තු කරනවා, පාඩු පිට සමාගම් තියාගන්නවා, සහනාධාර දෙනවා, පොහොර් දෙනවා, කැම්පස් වෙනකන් ෆ්‍රී එඩියුකේෂන්, ෆ්‍රී හෙල්ත්.

    දැන් ඕවට සල්ලි කොහෙන්ද? මිනිස්සු මිරිකෙන තරමට PAYE වැඩි කරලා, VAT වැඩි කරලා තියෙන්නේ. තව වැඩි කරන්න විදියක් නැහැ, හැබැයි අර උඩින් කිව්ව සහන දෙන්නම වෙනවා, රජයේ සේවකයෝ තියාගන්නත් ඕන ආණ්ඩු වලට. ණය අරගෙන, සල්ලි අච්චු ගහල නස්පුක් වෙන්න කෙලවාගෙන ඉන්නේ. අත්‍යවශ්‍ය ආහාර වගේ ඒවාට බදු ගහන්නත් අමාරුයි. ඉතින් වාහන, තෙල් වගේ ඒවාට ඇඩ්රස් නැති වෙන්න බදු ගහනවා.

    මෙච්චර ගහලත් හැබැයි අයවැය පරතරය හිඟයි.
    දරා ගන්න බැරි තරම් ආණ්ඩුව, ආණ්ඩුවේ සමාගම් ලොකු වීම තමයි ප්‍රශ්නෙට මුල. කට්ටිය වැඩි වෙන්න වෙන්න ආණ්ඩුවෙන් මිනිහෙක්ට වැඩක් කරගන්න එකත් අමාරු වෙලා. අත්‍යවශ්‍ය අංශ වලට (දොස්තරලා, ගුරුවරු, අකවුන්ටින්, දුම්රිය රියදුරු, IT වගේ ඒවාට) මිනිස්සුත් නැහැ. ඉන්නේ මෙලෝ වැඩක් නැති කළා උපාධි ගත්ත උනුයි කම්කරු ලෙවල් වල උනුයි.

    හැබැයි හැම ආණ්ඩුවක්ම දේශපාලන හේතු හින්දා මේක අඩු කරන්න බයයි.

    ඔන්න ඕක තමයි ප්‍රස්නේ....
     
    Ehenam ithin wena ratawalath oya prashnama thiyenna epai. Wada bari eka kiwwuwa nam hari jaathiyak washayen
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ehenam ithin wena ratawalath oya prashnama thiyenna epai. Wada bari eka kiwwuwa nam hari jaathiyak washayen

    Un unge wiyadam walata match wenna tax karanawa. Anik paththata tax walata match wenna wiyadan karanawa.

    Unge tax base eka wadiy. Lankawe godak un informal business karanne.

    Mehema hithapan. Ekek laksha dekak hamba karala laksha dekak wiyadan karanawa. Thawa ekek 50,000 hamba karala laksheka wiyadan karanawa. Lankawath onna oya wage. Adayamata wadiya wiyadama wadiy. Ekko adayama wadi kara ganna ona, naththan wiyadan adu karaganna ona.